Buy Now

ස්ට්‍රෝබෙරි චීස්කේක්

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID ලොකු ටින් 1ක්
  • ක‍්‍රීම් චීස් 670g
  • විප්ඩ් ක‍්‍රීම් 670ml
  • ජෙලටින් 34g
  • ස්ට්‍රෝබෙරි 400g
  • වතුර 60ml
  • බේස් එකට
  • බටර් 55g
  • බිස්කට් 170g

අපි ඒක හදමු

පියවර 1
කුඩු කර ගත් බිස්කට්, බටර් සමග මිශ‍්‍රකර ටේ‍්‍ර එකකට දමා තද කරන්න.
පියවර 2
උණු වතුරේ ජෙලටින් දියකරන්න.
පියවර 3
MILKMAID හා ක්‍රිම් චීස් බීට්කර එයට විප්ඩ් ක්‍රීම් එකතු කරන්න. ස්ට්‍රෝබෙරි කැබලි ද මිශ්‍රණයට එකතු කරගෙන අවසානයේ ජෙලටින් ද මිශ්‍රකරන්න.
පියවර 4
මිශ‍්‍රණය බිස්කට් බේස් එක සහිත ටේ‍්‍ර එකට දමා සවිවන තුරු ශීතකරණයේ තබන්න.

පෝෂණ කරුණු

ස්ට්‍රෝබෙරි වැනි පලතුරු යනු විටමින් C අතිශයින් ම සපිරි, කෙඳි බහුල ආහාර වර්ග වේ.

Kadie

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy to make

Kadie

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy to make

Alessandra

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

This was specially made for my mother and she loved it…

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

නියමයි රස රෙසපියක්

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super cake

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Superb

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

නිර්දේශිත වට්ටෝරු