Buy Now

මිල්ක්මේඩ් චොක්ලට් චිප් කැෂූ මෆින්ස්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • පිටි 250g
  • සීනි 200g
  • බිත්තර 4
  • වැනිලා එසන්ස් තේහැඳි 1
  • බේකින් පවුඩර් තේහැඳි 1
  • බටර් 250g
  • මිල්ක්මේඩ් 195g (පොඩි ටින් ½)
  • කජු 50g
  • චොක්ලට් චිප්ස් 100g

පෝෂණ තොරතුරු

  • Calories 325Kcal
  • Carbohydrates 30g
  • Protein 12g
  • Fats 19g
  • Saturated Fats 11g
  • Fiber 2.3g
  • Sodium 36mg
  • Calcium 34mg
  • Pottasium 158mg
  • Iron 1mg

අපි ඒක හදමු

පියවර 1
බටර් සහ සීනි බෝල් එකකට දමා හොඳින් බීට් කර, බිත්තර එකින් එක එක් කරමින් මිශ්‍ර කරන්න
පියවර 2
වැනිලා එසන්ස්, මිල්ක්මේඩ් සහ පිටි එක්කර හොඳින් මිශ්‍ර කරන්න
පියවර 3
කජු සහ චොක්ලට් චිප්ස් එක්කර හොඳින් මිශ්‍ර කරන්න
පියවර 4
කප් කේක් තැටිය සූදානම් කර මිශ්‍රණය වත්කරන්න
පියවර 5
1800Cක උෂ්ණත්වයකින් මිනිත්තු 20ක් බේක් කරගන්න

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Heavenly..!

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended ❤️

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended ❤️

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

සුපර්

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Najeeba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Hu

Ranjith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Sw

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Pathumma

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

U

Mohamed

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

U

Shifaza

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Y

Shifaza

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

J

නිර්දේශිත වට්ටෝරු