Buy Now

චොක්ලට් චීස්කේක්

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • කුඩු කරගත් පැණිරසැති බිස්කට් 250g
  • උණු කරගත් බටර් 100g
  • මෘදු කරගත් ක්‍රීම් චීස් 250g
  • විප්ඩ් ක්‍රීම් 250ml
  • ඩාක් රම් හෝ කෝපි 60ml(අවශ්‍ය නම්)
  • උණු කරගත් මිල්ක් චොක්ලට් 200g
  • උණු කරගත් ඩාක් චොක්ලට් 200g

අපි ඒක හදමු

පියවර 1
කේක් තැටියක් මත බටර් ගා බේකින් පේපර් එළන්න. තසිමක් ගෙන බිස්කට් සහ බටර් මිශ්‍රකර සුදානම් කරගත් තැටිය පත්ලෙහි බහා තදකරන්න. ශීතකරණයෙහි තබන්න.
පියවර 2
ක්‍රීම් චීස් සහ MILKMAID සිනිඳු වන තෙක් ගසාගන්න. එයට විප්ඩ් ක්‍රීම් එක්කර කැමති නම් ඩාක් රම් හෝ කෝපි එක්කරන්න.
පියවර 3
මිල්ක් චොක්ලට් සහ ඩාක් චොක්ලට් සෙමින් එකට එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. සුදානම් කරගත් කේක් තැටියට වත්කර පැය 2-4ක් හෝ සෙට්වන තෙක් ශීතකරණයෙහි තබන්න.

පෝෂණ කරුණු

ක‍්‍රීම් චීස් මේද හා කොලෙස්ටරෝල් සපිරි ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න!

Alessandra

Really love this one

Iresha

I never tried milkmaid when I make the cheesecake. 1st time I tried it for cheesecake actually very very yummy.

Rifna

Just one word: YUM! 😋❤️

Rifna

Just one word: YUM! 😋❤️

Rifna

Just one word: YUM! 😋❤️

Rifna

Just one word: YUM! 😋❤️

Rifna

Just one word: YUM! 😋❤️

Waruni

Yummy

Waruni

Super

Deepa

ඇත්තටම රසවත්

Deepa

Super cake ❤❤😋😋😋👌👌

Amila

Yummy yummy

Fathima

Yummy

Fathima

Su

Fathima

Su

නිර්දේශිත වට්ටෝරු