Buy Now

චොක්ලට් චිප් මෆින්ස්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

40 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 500g
  • පිරිසිදු පිටි කෝප්ප 1 1/2ක්
  • කොකෝවා පවුඩර් මේස හැඳි 5ක්
  • බේකින් පවුඩර් මේස හැඳි 1ක්
  • වතුර කෝප්ප 1/2ක්
  • එළවළු තෙල් කෝප්ප 1/2ක්
  • බිත්තර 4ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 2ක්
  • චොක්ලට් කැබලි කෝප්ප 1/2ක්

අපි ඒක හදමු

පියවර 1
පිටි, කොකෝවා පවුඩර්, බේකින් පවුඩර්, MILKMAID සහ වතුර මික්ස්චර් බඳුනකට දමා ඒවා හොඳින් මිශ‍්‍ර වන තෙක් විදුලි මික්ස්චරයකින් මිනිත්තු 3ක් පමණ මිශ‍්‍ර කරන්න.
පියවර 2
තෙල්, බිත්තර සහ වැනිලා වෙනත් මික්ස්චර් බඳුනකට දමා මිනිත්තු 4-5ක් පමණ මිශ‍්‍ර කර ගන්න. මෙම මිශ‍්‍රණය කලින් සකසා ගත් මිශ‍්‍රණය මතට ටිකෙන් ටික වත් කරන්න.
පියවර 3
චොක්ලට් කැබලි එක් කර හොඳින් දිය වන තුරු නැවතත් මිශ‍්‍ර කරන්න.
පියවර 4
හැන්දකින් මිශ‍්‍රණය මෆින් කෝප්පවලට වක්කර 190°C උෂ්ණත්වයේ මිනිත්තු 20ක් බේක් කර ගන්න.

පෝෂණ කරුණු

ඩාක් චොකලට්වල ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සහ රෝග වැළැක්වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ. එහෙත් ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වීමට මතක තබා ගන්න!

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

This was a good recipe!

Farzy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow

Hiruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good recipe. Sooo yummy. The best muffin ?

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

ok lovely recipe but too sweet...

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow we love this..??❤️❤️??

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It was lighter in weight and it was super soft.

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very yummy 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Homemade chocolate

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It's really amazing 😍😍

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

නිර්දේශිත වට්ටෝරු