Buy Now

මිල්ක්මේඩ් සීසනල් කේක්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

45 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • පිටි 250g
  • බිත්තර 3
  • බටර් (මෘදු) 150g
  • දුඹුරු සීනි 75g
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • කුරුඳු කුඩු තේ හැඳි 1
  • ඉඟුරු කුඩු තේ හැඳි 1
  • නට්මෙග් කුඩු තේ හැඳි 1/2
  • කරාබු නැටි කුඩු තේ හැඳි 1/2
  • වියළි පළතුරු කැබලි 100g
  • රේසින් (කළු) 100g
  • අයිසිං ෂුගර් 30g

අපි ඒක හදමු

පියවර 1
වියළි පළතුරු සහ රේසින්න් හැර ඉතිරි අමුද්‍රව්‍ය සියල්ල එකට දමා හොඳින් බීට් කරගන්න (වර්ණය වෙනස් වන තෙක්). ඉන්පසු වියළි පළතුරු සහ රේසින් දමා මිනිත්තුවක් පමණ නැවත මිශ්‍ර කරන්න
පියවර 2
බටර් තැවරූ බේකින් තැටිය මතට මිශ්‍රණය දමා 170°C උෂ්ණත්වයෙන් මිනිත්තු 35ක් පමණ බේක් කරගන්න
පියවර 3
අයිසිං ෂුගර් යොදා මතුපිට සරසාගෙන නත්තල් සැරසිලිවලින් අලංකාර කරගන්න

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Eyecaching cake

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing recipe

Nuha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

this is another hit...!

Nawshad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing recipe

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy to make

Thushari

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

This is really delicious..Best & easy recipe for seasonal treat

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I tried this recipe.my entire family loved this delicious cake.

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I tried this recipe.my entire family loved this delicious cake.

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

නිර්දේශිත වට්ටෝරු