Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් සීසනල් කේක්

Rating
Cooking time icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

Cooking stove

45 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • පිටි 250g
  • බිත්තර 3
  • බටර් (මෘදු) 150g
  • දුඹුරු සීනි 75g
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • කුරුඳු කුඩු තේ හැඳි 1
  • ඉඟුරු කුඩු තේ හැඳි 1
  • නට්මෙග් කුඩු තේ හැඳි 1/2
  • කරාබු නැටි කුඩු තේ හැඳි 1/2
  • වියළි පළතුරු කැබලි 100g
  • රේසින් (කළු) 100g
  • අයිසිං ෂුගර් 30g

අපි ඒක හදමු

පියවර 1
වියළි පළතුරු සහ රේසින්න් හැර ඉතිරි අමුද්‍රව්‍ය සියල්ල එකට දමා හොඳින් බීට් කරගන්න (වර්ණය වෙනස් වන තෙක්). ඉන්පසු වියළි පළතුරු සහ රේසින් දමා මිනිත්තුවක් පමණ නැවත මිශ්‍ර කරන්න
පියවර 2
බටර් තැවරූ බේකින් තැටිය මතට මිශ්‍රණය දමා 170°C උෂ්ණත්වයෙන් මිනිත්තු 35ක් පමණ බේක් කරගන්න
පියවර 3
අයිසිං ෂුගර් යොදා මතුපිට සරසාගෙන නත්තල් සැරසිලිවලින් අලංකාර කරගන්න

Shashikani

Eyecaching cake

Nethmi

Amazing recipe

Nuha

Good