Buy Now

තල අලුවා

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • වතුර ටින් 3/4ක්
  • සීනි 500g
  • අන්නාසි (කපාගත් හා ස්ටු කළ) 200g
  • කබලේ බැදගත් තල 150g
  • මාගරින් 45-50g
  • කපාගත් කජු 30g
  • ඉඟුරු දෝසි මේස හැඳි 3ක්
  • කරදමුංගු (තලාගත්) 6ක්
  • වැනිලා එසන්ස් මේස හැඳි 2ක්

අපි ඒක හදමු

පියවර 1
සාස්පානකට MILKMAID, සීනි සහ වතුර මිශ්‍රකර උකුවන තෙක් පිසගන්න. අනතුරුව ස්ටු කළ අන්නාසි හා ඉඟුරු දෝසි එකතු කරන්න. තවත් මිනිත්තු කිහිපයක් වතුර වාෂ්ප වනතෙක්ම පිසගන්න.
පියවර 2
කබලේ බැදගත් තල, කරදමුංගු හා වැනිලා එසන්ස් 60g එකතු කරන්න. බෝලයක් පරිදි සෑදෙන තෙක් පිසගන්න..
පියවර 3
පෑන් එක ලිපෙන් ඉවත් කරගෙන මිශ්‍රණය පිඟානක් මත අතුරාගන්න. ඉතිරි තල මිශ්‍රණය මත අතුරාගන්න..
පියවර 4
දියමන්ති හැඩැති ලෙස කොටස් කපාගන්න.

පෝෂණ කරුණු

තල ඇට තඹ සපිරි ආහාරයකි, ඉතා හොඳ මැංගනීස් මූලාශ‍්‍රයකි, කැල්සියම් සහ යකඩ හා සින්ක් වැනි වෙනත් අත්‍යවශ්‍ය ඛනිජ වර්ග සපිරි පෝෂකයකි.

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing recipe 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM! ❤️😋

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My best choice

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM!😋

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow yummy

Waruna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy recipi

Kalpana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Kalpana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Kalpana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best one

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Fs

Vijitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Recipe

නිර්දේශිත වට්ටෝරු