Buy Now

නාරං කැවුම්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

5 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • වියළි පොල් 200g
  • Milkmaid 300g
  • එනසාල් කුඩු තේ හැඳි 1
  • සීනි 100g
  • වතුර 100g
  • හාල් පිටි 100g
  • ලුණු තේ හැඳි ½
  • තෙල්
  • -මිශ්‍රණය සඳහා-
  • හාල් පිටි 150g
  • පොල් කිරි 200ml
  • ලුණු තේ හැඳි ½
  • කහ කුඩු තේ හැඳි 1

පෝෂණ තොරතුරු

  • Calories 353Kcal
  • Carbohydrates 37g
  • Protein 4g
  • Fats 21g
  • Saturated Fats 16g
  • Fiber 1.8g
  • Sodium 204mg
  • Calcium 4.5mg
  • Pottasium 65mg
  • Iron 0.5mg

අපි ඒක හදමු

පියවර 1
පෑන් එකකට Milkmaid, සීනි සහ වතුර දමා මද ගින්දරේ කලවම් කරන්න.
පියවර 2
ලුණු සහ වියළි පොල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 3
මිශ්‍රණය උකු වන විට හාල් පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 4
එය සිසිල් වීමට පසෙකින් තබන්න.
පියවර 5
හාල් පිටි, පොල් කිරි, ලුණු සහ කහ යොදා බැටර් එක සාදා ගන්න.
පියවර 6
හොඳින් මිශ්‍ර කර ඝන බැටර් මිශ්‍රණයක් සාදා ගන්න.
පියවර 7
වියළි පොල් මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා එය බැටරයේ ගිල්වන්න.
පියවර 8
ගැඹුරු තෙලේ බැද ගන්න.

පෝෂණ කරුණු

Coconut milk is rich in fat and calories, be careful of your portion sizes.

Jayasekara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

love thos recipe lot.

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Awurudu food with milkmaid

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

one of the top favorites in Aurudu season...delicious with Milkmaid too

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Recipe

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My Favorite

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

U

Vijitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Recipe

Sahani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

B

නිර්දේශිත වට්ටෝරු