Buy Now

MILKMAID ජෑම්රෝල් අයිස් ක්‍රීම්

Rating
timer icon

60 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

6 Hours

සිසිල් කිරීම

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • ස්පොන්ජ් කේක් එක සඳහා:
  • බිත්තර 3 ක්
  • පිටි 45g ක්
  • සීනි 40g ක්
  • පිරවුම සඳහා:
  • MILKMAID පොඩි ටින් 01 ක්
  • හෙවික්‍රීම් කෝප්ප 02 ක්
  • පීනට් බටර් කෝප්ප ¾ ක්
  • ස්ට්‍රෝබෙරි ජෑම් කෝප්ප ½ ක්
  • හැඩකරගැනීම සඳහා කැබලිකරගත් රටකජු හා‍ (දිය සිඳින ලද) ඩිසීඩ් ස්ටෝබෙරි

අපි ඒක හදමු

ස්පොන්ජ් එක සඳහා :
පියවර 1
සීනි හා බිත්තර සුදුපැහැති හා ඝන වනතෙක් මිශ්‍රකරගන්න. එම මිශ්‍රණයට පිටි එකතුකරමින් හොඳින් හැඳිගාන්න.
පියවර 2
බටර් ගාගත් බේකින් තැටියකට කේක් මිශ්‍රණය වත්කරන්න. 180°c උෂ්ණත්වයෙන් මිනිත්තු 5 - 8 ක් පමණ වේලාවක් බේක්කරගන්න.
Filling:
පියවර 1
MILKMAID, හෙවික්‍රීම් හා පීනට් බටර් යන සියල්ල හොඳින් මිශ්‍රකරගන්න. මේ සියල්ල මිශ්‍රවනතුරු තත්පර පහක පමණ වැඩිවේගයකින් බ්ලෙන්ඩර් කරගන්න.
පියවර 2
ස්පොන්ජ් කේක් එකෙහි මුදුනෙහි ස්ට්‍රෝබෙරි ජෑම් අතුරාගන්න. ක්‍රීම් මිශ්‍රණය ඒ මතට වත්කරන්න. ටූත්පික් එකක් ආධාරයෙන් පීනට් බටර් අතුරාගන්න. කේක් එක සුවිස් රෝල් කේක් ආකාරයෙන් රෝල් කරගන්න.
පියවර 3
මිනිත්තු 30ක් පමණ වේලාවක් ඝනවනතුරු ශීතකරණයෙහි ගබඩාකරගෙන, කපාගත් ඩාක් චොකලට් මත ගිල්වන්න. කැබලි එකිනෙක බඳුනකට දමමින්, ඒ මතට කැබලිකරගත් රටකජු හා ස්ට්‍රෝබෙරි දමා සරසාගන්න.

Omalka

Soooooo Delicious... An Excellent Recipe ... ?❤️ Milkmaid ❤?

Tharuka

Yummy.A must try one.

Chamal

Good

Omalka

Love this recipe... Great.... Made it perfect...❤️❤️❤️ Milkmaid

Hasaranga

My favorite. I love it!

Omalka

Love it. Superb.Delicious 💜️😊

Nujba

Chill

Fathima

Delicious

Fathima

Yummy

Fathima

Super

Fathima

Super

Fathima

Best

Rifna

Just one word:YUM!😋

Kavitha

Ko

Apsara

Best Recipe my choice

නිර්දේශිත වට්ටෝරු