අපි ඒක හදමු
පියවර 1
අඹවලට සීනි මේස හැඳි 4ක් දමා, හොඳින් මිශ්ර කරගන්න.
පියවර 2
අඹ යුෂ විශාල භාජන දෙකකට වෙන්කර ගන්න. එක් භාජනයක් පසෙකින් තබා අනෙක ගෙන එයට MILKMAID දමා හොඳින් කලවම් කරන්න.
පියවර 3
පොප්සිකල් සාදන අච්චුව ගෙන, එයට MILKMAID යොදා නැති අඹයුෂ සහ MILKMAID යොදා ඇති අඹ යුෂ එක උඩ එක සිටින සේ ක්රමානුකූලව හෝ ඔබ කැමති ඕනෑම රටාවකට පුරවාගන්න.
පියවර 4
අනතුරුව පැය 4 – 5ක් හෝ ඝන වනතුරු ශීතකරණයේ තබන්න.
පියවර 5
අච්චුවෙන් පිටතට ගැනීමේදී, කාමර උෂ්ණත්වයේ වතුර බඳුනකට දමා නොකැඩෙන සේ පරිස්සමින් පොප්සිකල් ගලවා ගන්න.