Buy Now

MILKMAID ක්‍රීමි මැන්ගෝ පොප්සිකල්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

6 Hours

සිසිල් කිරීම

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • අඹ යුෂ කෝප්ප 3ක් ලබාගැනීමට අඹගෙඩි 4ක්
  • සීනි මේස හැඳි 4ක්

අපි ඒක හදමු

පියවර 1
අඹවලට සීනි මේස හැඳි 4ක් දමා, හොඳින් මිශ්‍ර කරගන්න.
පියවර 2
අඹ යුෂ විශාල භාජන දෙකකට වෙන්කර ගන්න. එක් භාජනයක් පසෙකින් තබා අනෙක ගෙන එයට MILKMAID දමා හොඳින් කලවම් කරන්න.
පියවර 3
පොප්සිකල් සාදන අච්චුව ගෙන, එයට MILKMAID යොදා නැති අඹයුෂ සහ MILKMAID යොදා ඇති අඹ යුෂ එක උඩ එක සිටින සේ ක්‍රමානුකූලව හෝ ඔබ කැමති ඕනෑම රටාවකට පුරවාගන්න.
පියවර 4
අනතුරුව පැය 4 – 5ක් හෝ ඝන වනතුරු ශීතකරණයේ තබන්න.
පියවර 5
අච්චුවෙන් පිටතට ගැනීමේදී, කාමර උෂ්ණත්වයේ වතුර බඳුනකට දමා නොකැඩෙන සේ පරිස්සමින් පොප්සිකල් ගලවා ගන්න.

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious ❤Milkmaid

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Zai.Naff

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So yummmmy😋😋😋😍

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋😋😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! ❤️😋

Huda

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My kids favorite 😋😋😍

Shakila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Shakila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

නිර්දේශිත වට්ටෝරු