Buy Now

මිල්ක්මේඩ් කැරමල් අයිස් ක්‍රීම්

Rating
timer icon

Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

6 Hours

සිසිල් කිරීම

cake pop icon

1

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1 (390g)
  • කුකින් ක්‍රීම් 225ml
  • බිත්තර කහමද 3
  • වැනිලා සාරය මේසහැඳි 1
  • කැරමල් සෝස් 125g
  • ජෙලටින් 5g
  • උණු ජලය 20ml

අපි ඒක හදමු

කැරමල් සෝස් සඳහා
පියවර 1
මිල්ක්මේඩ් සම්පූර්ණ ටින් 1 ජල බඳුනක තබා පැය 3ක් තම්බාගන්න
සාදාගන්නා ආකාරය
පියවර 1
ජෙලටින් උණු ජලයේ මිශ්‍ර කර පසෙකින් තබා ගන්න
පියවර 2
තම්බාගත් මිල්ක්මේඩ් ටින් එක විවෘත කර එය දුඹුරු පැහැ තද පදමකට පැමිණ ඇත්දැයි බලන්න. එයින් අඩක් ගෙන මිනිත්තු 2-3ක් පමණ බ්ලෙන්ඩර් කරගන්න
පියවර 3
මිල්ක්මේඩ් සහ කුකින් ක්‍රීම් එකට දමා විස්ක් කරන්න
පියවර 4
බිත්තර කහමද බීට් කරගෙන එයට මිල්ක්මේඩ් මිශ්‍රණය සෙමින් එකතු කරන්න
පියවර 5
මිශ්‍රණය සිසිල් වන තෙක් මද වේලාවක් තබා කැරමල් සෝස් එකතු කර හොඳින් විස්ක් කරන්න. මිනිත්තු 20ක් ශීතකරණයේ තබන්න
පියවර 6
මිශ්‍රණය ශීතකරණයෙන් ගෙන විස්ක් කර නැවතත් ශීතකරණයේ තබන්න. මෙම පියවර 3-4 වරක් කරන්න
පියවර 7
අයිස් ක්‍රීම් ස්කූප් කර කජු යොදා සරසාගන්න

Kumari

I tried it with fruits. Delicious

Omalka

Sweet & Delicious

Miran charuka

Thank you. It's best

Miran charuka

Good

Waruni

Yummy 😋

Shafnas

Yummy recipe loving it soo much

Rifna

Just one word: YUM!😋❤️

Rifna

Just one word: YUM! 😋❤️

Waruni

Delicious

Waruni

Tasty

Fathima

Yummy

Fathima

Super

Fathima

Delicious

Fathima

Best

Deepa

Super ice cream

නිර්දේශිත වට්ටෝරු