Buy Now

කිට් කැට් අයිස් ක්‍රීම්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • විප්ඩ් ක්‍රීම් 600ml
  • ඩාක් චොක්ලට්, උණු කර ගත් 200g
  • කිට් කැට්, කැබලි කර ගත් බාර් 4ක්

අපි ඒක හදමු

පියවර 1
විදුලි බීටරයක් යොදා ගෙන ඝන වන තෙක් මිනිත්තු 5ක් MILKMAID හා ක්‍රීම් එකට බීට් කරන්න. උණු කර නිවා ගත් චොක්ලට් ටිකෙන් ටික එක් කරමින් බීට් කරන්න.
පියවර 2
මිශ්‍රණය බාගෙට මිදෙන තෙක් අධිශීතකරණයේ තබන්න. මෙළෙක් වන තෙක් නැවතත් බීට් කරන්න. කැබලි කර ගත් කිට් කැට් සමඟ සෙමෙන් මිශ‍්‍ර කර ගන්න.

Oshadi

nice

Omalka

Love it. Superb.Delicious 💜️😊

Shafnas

Wow awesome taste

Rifna

Just one word: YUM!😋❤️

Rifna

Just one word: YUM! 😋❤️

Nujba

Super

C n

Super

C n

Nice

C n

Excellent

C n

Wow

C n

Yum

C n

Absolutely

C n

Quality

C n

😍🩷

C n

Super

නිර්දේශිත වට්ටෝරු