Buy Now

අලිගැටපේර අයිස් ක්‍රීම්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

5

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 3/4
  • කිරි කෝප්ප 1 1/2
  • විප්ඩ් ක්‍රීම් කෝප්ප 1 1/2
  • වැනිලා තේ හැඳි 1ක්
  • නැවුම් අලිගැටපේර කෝප්ප 1ක්

අපි ඒක හදමු

Step 1
කිරි, MILKMAID සහ අයිස් මිශ්‍රකර ගන්න. මෙළෙක් වන තෙක් බ්ලෙන්ඞ් කර ගන්න.
Step 2
අලිගැටපේර මද එක් කර මෙළෙක් වන තෙක් නැවතත් බ්ලෙන්ඞ් කරන්න. මිශ්‍රණය ඉකිමනින් ඝන තත්ත්වයට පත් වනු ඇත. විටින් විට සීතල වතුර මේ හැඳි කිහිපය බැගින් එක් කරමින්, වත් කළ හැකි තත්ත්වයට පත් වන තෙක් නැවත නැවතත් බ්ලෙන්ඞ් කරන්න. සිසිල් කර සංග්‍රහ කරන්න.

පෝෂණ කරුණු

අලිගැටපේර ශරීර ශක්තිය වැඩි කරන අතර ශරීරයට හිතකර මේදවලින් යුක්ත ය. ශරීරයේ පැවැත්මට කිරිවල අඩංගු මේද ඇසුරින් සියයට 15 සිට 20 දක්වා වූ ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේද පරිභෝජනය කරන විට මේද ආහාරය හිතකර මේදවලින් සමන්විත වන බව තහවුරු කර ගන්න.

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super delicious recipe ! Next time I think, i will add some cashew.

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favourite recipe ... ❤ Milkmaid

Tharuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My fav icecream?Thanks for the recipe.Its mouthwatering.

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

really love the richness and creaminess of the ice cream

Udara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

නියමයි. නියමිත පදම එන්න නම් කිරි මිල්ක්මේඩ් අල්පේර ඒ විදියේ ප්‍රමාණ වලින් ගන්න ඕන

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Green beauty

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super tasty 😋😋😋😋😋

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing.. Excellent

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing 😍😍😍

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Superb.. Excellent

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My choice

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

The taste is delicious

නිර්දේශිත වට්ටෝරු