Buy Now

ස්ට්‍රෝබෙරි ට‍්‍රෆල්ස්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 60ml
  • කැබලිවලට කපා ගත් ස්ට්‍රෝබෙරි කෝප්ප 1ක්
  • වයිට් චොක්ලට් 90g
  • වයිට් චොක්ලට් (උණු කර ගත්) 75g

අපි ඒක හදමු

පියවර 1
සාස්පානකට ස්ට්‍රෝබෙරි හා වතුර එක් කර ජලයෙන් වැඩි කොටසක් වාෂ්ප වී ජෑම් ස්වරූපයේ උකු ගතියක් ඇති වන තෙක් මඳ ගින්නේ තබා රත් කරන්න.
පියවර 2
වෙන ම සාස්පානකට MILKMAID හා වයිට් චොක්ලට් එක් කර පළල් පිහියකින් මිශ‍්‍රණය පෝරු ගාන විට සාස්පානේ පතුල දැක ගත හැකි වන තෙක් මිනිත්තු 2-3ක් හැඳි ගාන්න.
පියවර 3
වයිට් චොක්ලට් මිශ‍්‍රණයට ස්ට්‍රෝබෙරි එක් කරන්න. මිශ‍්‍රණයෙන් බෝල සාදා ගන්න.
පියවර 4
උණු කර ගත් වයිට් චොක්ලට්වල ඔතා ගන්න. පැයක් හෝ මිදෙන තෙක් ශීත කරන්න.

Farzy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So sweet

Farzy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Niyamai

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Beautiful

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! ❤️😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! ❤️😋

Huda

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

This have me the exact hotel feel great recipe 👍👍👍

Huda

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

This have me the exact hotel feel great recipe 👍👍👍

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

The taste is delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

The taste is delicious

Kalpana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

නිර්දේශිත වට්ටෝරු