අපි ඒක හදමු
පියවර 1
බඳුනක් ගෙන හාල් පිටි, බිත්තර, ලුණු සහ MILKMAID දමා සිනිඳු මිශ්‍රණයක් ලැබෙන තෙක් හොඳින් මිශ්‍ර කරන්න. (බ්ලෙන්ඩර් කරගැනීමටද හැකිය)
පියවර 2
තෙල් රත් කර, කොකිස් අච්චුව මිශ්‍රණයේ ගිල්වන්න.
පියවර 3
රන්වන් පැහැ වන තෙක් බැදගෙන, ප්‍රවේශමෙන් අච්චුවෙන් ඉවත් කරගන්න.