Buy Now

මිල්ක්මේඩ් රිබන් කේක්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 100g
  • බටර් 200g
  • සීනි 200g
  • බිත්තර 4
  • පිටි 250g
  • බේකින් පවුඩර් 5g
  • වැනිලා මේසහැඳි 1tsp
  • ආහාර වර්ණක - රෝස සහ කොළ
  • බටර් අයිසින් සඳහා
  • අයිසින් ෂුගර් 400g
  • බටර් 150g
  • මිල්ක්මේඩ් 100g

අපි ඒක හදමු

පියවර 1
බටර් සහ සීනි බඳුනකට දමා සුමට පදමකට එන තෙක් බීට් කරගන්න. ඉන්පසු, බිත්තර වරකට එක බැගින් එකතු කරමින් හොඳින් බීට් කරන්න
පියවර 2
පිටි සහ බේකින් පවුඩර් ද ඉක්මනින් මිශ්‍රණයට එක්කරමින් ඒ සමඟම මිල්ක්මේඩ් සහ වැනිලා ද එකතු කරන්න. අමුද්‍රව්‍ය හොඳින් සංයෝග වන තුරු හොඳින් මිශ්‍ර කරන්න
පියවර 3
බැටර් මිශ්‍රණය කොටස් දෙකකට වෙන් කර රෝස සහ කොළ පැහැ වර්ණක යොදා බේකින් තැටි මතට වත්කරගන්න
පියවර 4
මිනිත්තු 25-30ක් 180 °C උෂ්ණත්වයෙන් බේක් කරගන්න
පියවර 5
විශාල බඳුනකට මෘදු කළ මාගරින් හෝ බටර් දමා සැහැල්ලු මෘදු පදමක් සැකසෙන තුරු විප් කරන්න
පියවර 6
මිල්ක්මේඩ් හොඳින් මිශ්‍රවන තෙක් සෙමින් විප් කරන්න
පියවර 7
කේක් එක සැන්විච් කර අයිසින් යොදා සරසාගන්න

Azra

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

it was very tasty

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

wow! this is five star

Asuni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

👍

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

👍

Miran charuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Chathura

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My fav

Jasintha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy ...❤️💚💙

නිර්දේශිත වට්ටෝරු