Buy Now

සිසිල් කළ එස්ප්‍රෙසෝ කැෆේ ලතේ

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

30 Minutes

සිසිල් කිරීම

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID (chilled) පොඩි ටින් 1 ක් (සිසිල් කළ)
  • NESCAFÉ මේස හැඳි 2ක්
  • සිසිල් වතුර කෝප්ප 1ක්
  • අයිස්කැට කෝප්ප 6ක්
  • විප්ඩ් ක්‍රීම් කෝප්ප 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 164.0 kcal
  • කාබොහයිඩ්‍රේට් : 21.6 g
  • ප්‍රෝටීන් : 3.5 g
  • මේදය : 7.0 g

අපි ඒක හදමු

පියවර 1
NESCAFÉ, සිසිල් වතුර, විප්ඩ් ක්‍රීම් හා MILKMAID බ්ලෙන්ඩරයක දමා බ්ලෙන්ඩ් කරගන්න.
පියවර 2
කෝපි සියල්ල දමා දියවනතුරු බ්ලෙන්ඩ් කරගන්න.
පියවර 3
උස වීදුරු වලට දමා අයිස් මතට දමාගන්න. ඉක්මණින් පිළිගන්වන්න

පෝෂණ කරුණු

විපින් ක‍්‍රීම් මේද හා කැලරි බහුල ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.

Sinali

It was top class & I added some extra chips also

Sinali

Best drink ever! ?

Prasad

All time favorite... you must try this... so rich

Shakira

it's really awesome...?

Shakira

it's really awesome...?

Sinali

It's 10/10

Nujba

Thirsty time favorite

Rifna

Just one word:YUM!😋

Iru

Wow wow

Ranjani

Super

Ranjani

Yummy

Thushari

Super

Thushari

Super

නිර්දේශිත වට්ටෝරු