Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

සිසිල් කළ එස්ප්‍රෙසෝ කැෆේ ලතේ

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

30 Minutes

සිසිල් කෑම

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID (chilled) පොඩි ටින් 1 ක් (සිසිල් කළ)
  • NESCAFÉ මේස හැඳි 2ක්
  • සිසිල් වතුර කෝප්ප 1ක්
  • අයිස්කැට කෝප්ප 6ක්
  • විප්ඩ් ක්‍රීම් කෝප්ප 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 164.0 kcal
  • කාබොහයිඩ්‍රේට් : 21.6 g
  • ප්‍රෝටීන් : 3.5 g
  • මේදය : 7.0 g

අපි ඒක හදමු

පියවර 1
NESCAFÉ, සිසිල් වතුර, විප්ඩ් ක්‍රීම් හා MILKMAID බ්ලෙන්ඩරයක දමා බ්ලෙන්ඩ් කරගන්න.
පියවර 2
කෝපි සියල්ල දමා දියවනතුරු බ්ලෙන්ඩ් කරගන්න.
පියවර 3
උස වීදුරු වලට දමා අයිස් මතට දමාගන්න. ඉක්මණින් පිළිගන්වන්න

පෝෂණ කරුණු

විපින් ක‍්‍රීම් මේද හා කැලරි බහුල ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.