Buy Now

මික්ස්ඩ් බෙරී ක‍්‍රීම් පන්ච්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ශීත කළ බෙරි(දිය කර ගත්) 350g
  • ක්ලබ් සෝඩා (ශීත කළ) ලීටර් 1 බෝතලයක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 148 kcal
  • කාබොහයිඩ්‍රේට් : 25 g
  • ප්‍රෝටීන් : 3.2 g
  • මේදය : 3.7 g

අපි ඒක හදමු

පියවර 1
ගැඹුරු භාජනයකට MILKMAID හා ශීත කළ බෙරි එක් කර හොඳින් මිශ‍්‍ර කරන්න.
පියවර 2
සෝඩා වත්කර කලවම් කරන්න.
පියවර 3
ගැඹුරු භාජනයට අයිස් ක‍්‍රීම් හෝ ෂර්බට් එක් කරන්න. සෙමින් කලවම් කර සංග‍්‍රහ කරන්න.

පෝෂණ කරුණු

බෙරි යනු ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීමට උදව් කරන ප‍්‍රතිඔක්සිකාරක සපිරි ආහාරයකි.

Tharuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

?Good

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Huda

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Wasana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Suprm

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Lovely 🌹🌹🌹

shalika

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My baby so like so.much resipi best ❤️😋🥰

Kavitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Dx

Kavitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Uh

mohamed

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

best

Farha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Y

Farha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

H

නිර්දේශිත වට්ටෝරු