Buy Now

චොක්ලට් ෂේක්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

5

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • වතුර කෝප්පයක්
  • කොකෝවා පවුඩර් කෝප්ප ¼ ක්
  • කුඩු කරගත් අයිස් කෝප්ප 3ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 317.8 kcal
  • කාබොහයිඩ්‍රේට් : 47.3 g
  • ප්‍රෝටීන් : 7.5 g
  • මේදය : 11.0 g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, වතුර සහ කොකෝවා පවුඩර් බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
පියවර 2
වරකට එක කෝප්පය බැගින් කුඩු කරගත් අයිස් ඉහත මිශ්‍රණයට එකතු කරගෙන තවත් හොඳට මෘදු ලෙස බ්ලෙන්ඩ් කරගන්න.
පියවර 3
කැමති නම් විප්ඩ් ක්‍රීම්, කැන්ඩි ස්ප්‍රින්ක්ල්ස් හෝ කපාගත් කජු කැබලි මඟින් සරසා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

කොකෝවා ඇටවලින් ලබා ගන්නා කොකෝවා පවුඩර් කෙඳි සපිරි ආහාරයක් පමණක් නොව සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත් ඛනිජ ද්‍රව්‍ය වන යකඩ හා මැග්නීසියම් අඩංගු ආහාරයක් ද වේ.

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

??

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good recipe

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I tried . Super yummy ☝️

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Heavenly! Super delicious... I topped some chocolate ice-cream too...

Nawshad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Again And again i want this taste

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It was super combination

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So Delicious Highly Recommended

Dasuli

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very Tasty drink

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very Tasty Drink

Vijitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Ever Drink

Apsara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

රසම රස මිල්ක්මේඩ් සහිත පානය

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

නිර්දේශිත වට්ටෝරු