Buy Now

අලිගැටපේර ස්මුතී

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

30 Minutes

සිසිල් කිරීම

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • කිරි කෝප්ප 1 1/2ක්
  • කුඩු කරගත් අයිස් කෝප්ප 2ක්
  • ඉදුණු අලිගැටපේර ගෙඩි 3ක්
  • සිසිල් වතුර අවශ්‍ය පමණ

අපි ඒක හදමු

පියවර 1
කිරි, MILKMAID, කුඩු කරගත් අයිස් හොඳින් මිශ‍්‍ර වනතුරු බ්ලෙන්ඩ් කරන්න.
පියවර 2
ඉදුණු අලිගැටපේර හොඳින් පොඩිකරගෙන මිශ‍්‍රණයට එකතුකර නැවත බ්ලෙන්ඩ් කරගන්න. දැන් මිශ‍්‍රණය තරමක ඝන ස්වභාවයක් ගන්නා බැවින්, වරකට මේස හැඳි කිහිපයක් බැගින් සිසිල් වතුර එකතු කරන්න. සිසිල් වතුර එක් කරන සෑම මොහොතකදීම නැවත බ්ලෙන්ඩ් කිරීමට වග බලාගන්න. මේ කි‍්‍රයාවලිය මිශ‍්‍රණය පදමට උකුවනතුරු කරන්න.
පියවර 3
සිසිල්කර පිළිගන්වන්න.

පෝෂණ කරුණු

අලිගැටපේර සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගෙන යාමට වැදගත් වන විටමින්, ඛනිජ හා ආහාරමය කෙඳි බහුල පලතුරකි.

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious..I made it perfect...❤Milkmaid

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favorite drink ?

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favourite.. ???

Azra

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

my lunch time drink?love it❤️

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Perfect seasonal smoothie.

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super.. very tasty smoothie 🥑

Kumari

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

my Favorite drink. 😍❤️

Zai.Naff

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummmmy🤤🤤🤤

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow very nice

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

නියමයි කියන්න වචන නැහැ

C n

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

C n

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

C n

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

C n

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

නිර්දේශිත වට්ටෝරු