Buy Now

මිල්ක්මේඩ් චොක්ලට් බිස්කට් පුඩිං

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

240

සිසිල් කිරීම

cake pop icon

16

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 390g ටින් 1
  • මාගරින් ග්‍රෑම් 200
  • කොකෝවා පවුඩර් මේසහැඳි 5
  • බිස්කට් 60

අපි ඒක හදමු

පියවර 1
මිල්ක්මේඩ් 330g, මාගරින්, සහ කොකෝවා පවුඩර් එකට මිශ්‍ර කර චොක්ලට් පේස්ට් එකක් සේ සකසන්න.
පියවර 2
වෙනත් බඳුනක මිල්ක්මේඩ් 60ml සහ ජලය 40ml එකතු කර මිශ්‍ර කරන්න. බිස්කට් එම මිල්ක්මේඩ් මිශ්‍රණයේ පොඟවා වීදුරු බඳුනක අතුරන්න. ඉන්පසු, බිස්කට් ලෙයරය මත චොක්ලට් පේස්ට් එක තවරන්න. නැවත නැවතත් එම පියවරම අනුගමනය කරන්න
පියවර 3
කජු කැබලි යොදා සරසා (අනිවාර්ය නැත) පැය 4ක් ශීතකරණයේ තබන්න

Rifana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love this recipe, Fantabulous!

Subodha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy???

Jayasekara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy yummy.

Iffath

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

For a change tried this one with white chocolate

Sandani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super delicious. Everyone loves it.

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It was so tasty, grateful to the MILKMAID recipe

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

this is a hit...! very much delicious than original recipe...100%

Harshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very tasty recipe

Harshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very tasty recipe

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummilicious...it's very tasty with Milkmaid?

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Looks delicious

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Looks delicious

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It was so creamy and delicious when you use milkmaid in your biscuit pudding.

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It was yummy, but it was too sweet

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very delicious this dessert because I used Milkmaid

නිර්දේශිත වට්ටෝරු