Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් චොක්ලට් බිස්කට් පුඩිං

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • බටර් ග්‍රෑම් 400
  • කොකෝ පවුඩර් මේස හැඳි 5
  • කෝපි කුඩු මේස හැඳි 2
  • කිරි කෝප්ප 2
  • මාරි බිස්කට් 80

අපි ඒක හදමු

පියවර 1
කිරි උණු කර එයට කෝපි කුඩු දමා හැඳිගාන්න. බිස්කට් එකින් එක ගෙන කිරි එකෙහි පොඟවා පිළිගැන්විය හැකි ආකාරයේ නොගැඹුරු විදුරු දීසියක හෝ තනි විදුරුවල පතුලෙහි පිළිවෙලට අතුරන්න.
පියවර 2
මිල්ක්මේඩ් , බටර් හා කොකෝ පවුඩර් එකට එකතු කර චොක්ලට් බටර් පේස්ට් එකක් සාදාගන්න.
පියවර 3
බිස්කට් ලේයර් එක උඩින් චොක්ලට් බටර් පේස්ට් එක තවරන්න. බිස්කට් ඉවරවෙන තුරුම මෙසේ නැවත නැවත බිස්කට් ලේයර් එකක් හා ඊට උඩින් චොක්ලට් බටර් පේස්ට් ලේයර් එකක් බැගින් සකස්කර ගන්න. දැන් උඩම ලේයර් එකට පේස්ට් එක තවරා එයට උඩින් කජු ඉස සරසා සිසිල් වන්නට ශීතකරණයේ තියන්න.