Buy Now

බ‍්‍රසිලියන් ෆ්ලෑන්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 425g
  • සීනි 100g
  • කිරි 425g
  • බිත්තර 8ක්
  • වැනිලා තේ හැඳි 2ක්
  • සීනි (කැරමල් සාදා ගැනීම සඳහා) මේස හැඳි 2-3ක්

අපි ඒක හදමු

පියවර 1
වතුර මේස හැඳි 1ක් සමග සීනි මිශ‍්‍ර කර සීනි දිය වී කැරමල් තත්ත්වයට පත් වන තෙක් මල නොබැඳෙන වානේ අච්චුවකට දමා රත් කරන්න. කැරමල් මිශ‍්‍රණය අච්චුව පුරා හොඳින් තැවරෙන තෙක් අච්චුව ඒ මේ අතට කරකවන්න. සිසිල් වීමට පසෙක තබන්න.
පියවර 2
MILKMAID, සීනි සහ බිත්තර එක් කර බ්ලෙන්ඞ් කරන්න.
පියවර 3
පිළියෙළ කර ගත් කැරමල් අච්චුවට වත් කර ගන්න. අච්චුව වතුර සහිත තැටියක බහා උදුනේ තබා 180°C උෂ්ණත්වයේ මිනිත්තු 30-40ක් බේක් කර ගන්න.
පියවර 4
තැටිය සිසිල් වන්නට හරින්න. අච්චුවෙන් ඉවත් කර කැරමල් සහිත පැත්ත උඩට හිටින සේ පිඟානක තබන්න. මිනිත්තු 5-6ක් ශීතකරණයේ තබන්න.

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Creamy n Delicious...but too sweet

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious 😋❤️

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Better taste

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Hbb

Thushari

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Too sweet..bit delicious

Abdul Munaf

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super taste wise

Muhammadh

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

නිර්දේශිත වට්ටෝරු