Buy Now

පලතුරු පව්ලෝවා

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

25

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • පිරවුමට :
  • MILKMAID පොඩි ටින් 1 ක්
  • බිත්තර කහ මද 1 ක්
  • වතුර කෝප්ප 3/4ක්
  • කෝන් පිටි මේස හැඳි 2 ක්
  • පලතුරු කැමති ලෙස
  • ආමන්ඩ් එසන්ස් තේ හැඳි 1/2ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1 ක්
  • පැවුලෝවා සඳහා
  • බිත්තර සුදු මද 4
  • සීනි 250g
  • අයිසින් සීනි 100g
  • කෝන් පිටි මේස හැඳි 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 129 kcal
  • කාබොහයිඩ්‍රේට් : 17 g
  • ප්‍රෝටීන් : 3.5 g
  • මේදය : 1 g

අපි ඒක හදමු

පියවර 1
බිත්තර සුදු මද හා සීනි එක් කර මෘදු වනතුරු හොඳින් බීට් කරන්න. එම මිශ්‍රණයට ක්‍රමයෙන් අයිසින් සීනි හා කෝන් පිටි මිශ්‍රකර පසුව ආමන්ඩ් එසන්ස් ද එක්කර ගන්න. අඟල් 2ක් පමණ කුඩා කප් හැඩයට බේකින් ෂීට් මත වත්කරන්න. ඉන්පසු ක්‍රිස්පි වනතුරු 130℃ උෂ්ණත්වයේ බේක් කරගන්න.
පියවර 2
ඉන්පසු MILKMAID හා වතුර එකට මිශ්‍රකරන්න.ප්‍රමාණයෙන් විශාල බඳුනක් ගෙන එයට ඉතිරි වී ඇති කෝන් පිටි, බිත්තර කහ මද හා වැනිලා එසන්ස් දමා මිශ්‍ර කිරීමෙන් පසු වතුර දමා සාදාගත් MILKMAID ක්‍රමයෙන් එම භාජනයට එකතු කරන්න.
පියවර 3
සාදාගත් මිශ්‍රණය සාස්පානකට දමා මඳ ගින්නේ හැඳිගාමින් පිස ගන්න. එයද සිසිල් වීමට ඉඩ හරින්න.
පියවර 4
පසුව සාදාගත් පැව්ලෝවා මතට කස්ටඩ් දමා පලතුරු වලින් සරසා ගන්න.

පෝෂණ කරුණු

අඹ සහ ස්ට්‍රෝබෙරි වැනි පලතුරුවල විටමින් C සහ ආහාරමය කෙඳි ඉතා බහුල බැවින් විශිෂ්ට ආහාර වේ.

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Heaven is here...! Super delicious, my favorite...I added chocolate power For the Filling

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Fruit taste

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent 💯

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best recipe

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good recipe

Dasuli

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best even Nestlé Milkmaid

Nethara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best recipe

Chathura

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Awesome

Maanika

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious recipe

නිර්දේශිත වට්ටෝරු