Buy Now

ඩිප්ලොමැට් පුඩිං

Rating
timer icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • tin MILKMAID පොඩි ටින් 1 ක්
  • වතුර ටින් 1ක්
  • බිත්තර 4ක් (මදක් ගසාගත්)
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්
  • සීනි 50g
  • කේක් 250g
  • කජු 50g
  • වියළි මිදි 50g
  • චෙරි 50g
  • වියළි පලතුරු 50g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 236 kcal
  • කාබොහයිඩ්‍රේට් : 37.2 g
  • ප්‍රෝටීන් : 6.8 g
  • මේදය : 8.1 g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, සීනි හා වතුර මිශ්‍ර කරන්න
පියවර 2
ඉන්පසු ගසාගත් බිත්තර හා වැනිලා එසන්ස් ද මිශ්‍රණයට එකතු කරන්න
පියවර 3
කේක් කොටු හැඩයට කපා, කජු හා වියළි මිදි ද කුඩා කැබලි වලට කපා බේක් තැටියේ පිළිවෙලට අසුරන්න
පියවර 4
සාදාගත් මිශ්‍රණය සියල්ල අතුරා ඇති බේක් තැටියට ක්‍රමානුකූලව එකතු කරන්න.
පියවර 5
මිශ්‍රණය යෙදූ තැටිය මත ඉතිරි චෙරි, වියළි පලතුරු, රේසීන්ස් හා කජු යොදා සරසා ගන්න.
පියවර 6
180°C උෂ්ණත්වයකින් මිනිත්තු 45-50ක් පමණ බේක් කරන්න.

පෝෂණ කරුණු

වියළි පලතුරුවල කාබොහයිඩ්‍රේට් බහුල ය, මේදය අඩු ය. ඒවා කෙඳි, විටමින් හා ඛනිජ වර්ග සපිරි ආහාර වර්ග වේ!

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

A perfect dessert for a weekend family lunch, super tasty.

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty pudding

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favourite 😋❤️

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty 😋

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best one.

Dasuli

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best even Nestlé Milkmaid

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Ever Nestlé Milkmaid

Nethara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Shashra

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Maanika

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Soo yummy

tharanga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Marvelous taste

Prabodhani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super 👌

නිර්දේශිත වට්ටෝරු