Buy Now

ක්‍රීම් කොකනට් ෆ්ලෑන්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

55 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • සීනි 100g
  • බිත්තර 3ක්
  • වතුර 500ml ක දියකරගත් MAGGI පිටිකළ පොල්කිරි 70g
  • වතුර 160ml
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්
  • ලුණු තේ හැඳි 1/4ක්
  • දිසිඳි පොල් කෝප්ප 1/2ක් (ටෝස්ට් කළ)

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 267.8 kcal
  • කාබොහයිඩ්‍රේට් : 31.9 g
  • ප්‍රෝටීන් : 5.2 g
  • මේදය : 13.3 g

අපි ඒක හදමු

පියවර 1
තාච්චියක මඳ ගින්නේ සීනි පිස, දිය වී කැරමල් වනතුරු මිනිත්තු 10 ක් පමණ හැඳිගාන්න. එය ඉක්මණින් අඟල් 8ක රවුම් බේකින් තැටියකට දමා පතුල වැසෙන සේ කැරමල් තවරන්න.
පියවර 2
පළමුව උඳුන 160℃ උෂ්ණත්වයට රත්කර ගන්න. බිත්තර, MILKMAID, පොල්කිරි, වතුර, වැනිලා එසන්ස් සහ ලුණු, බඳුනකට දමාගසාගන්න. කැරමල් තැටිය, අඟල් 13x9 ප්‍රමාණයේ බේකින් දීසියක් මත තබා, MILKMAID මිශ්‍රණය තැටිය තුළට දමන්න.
පියවර 3
ඉන්පසු ඊට වඩා විශාල බේකින් දීසයකට අඟලක පමණ උතුරන වතුර දමා මිනිත්තු 50-55ක් පමණ බේක් කරගන්න. තැටිය ඉවත්කර පැයක් පමණ නිවෙන්නට හරින්න. ඉන්පසු වරුවක් පමණ සිසිල් වන්නට තබා පිඟානක් තැටිය උඩින් තබා අනෙක් පස හරවන්න. මුදුන විප්ඩ් ක්‍රීම් වලින් සහ ටෝස්ට් කරගත් පොල් වලින් සරසන්න.

පෝෂණ කරුණු

නීරෝගී, සමබර ආහාර වේලක තිබිය යුතු විටමින් හා ඛනිජ වර්ග බොහොමයක් බිත්තරවල අඩංගු වේ. බිත්තර විශිෂ්ට ප්‍රෝටීන් මූලාශ‍්‍රයක් ද වේ.

Jayasekara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

very delicious.love it most

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very tasty.❤️❤️😋😋😋

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

නියමයි මාරම රසයි ගෙදර හැමෝම රස කර කර කැවා

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! ❤️😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM!😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Crazy on this

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Mouth watering 😋

HG

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Fantastic , excellent ,Super ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Siththi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent 👌

HG

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent super amazing great ❤️👌

නිර්දේශිත වට්ටෝරු