Buy Now

ක්‍රන්චි ඩිලයිට්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් ½ ක්
  • කිරි කෝප්ප 1 1/2ක්
  • බිත්තර 2ක් (මදක් ගසාගත්)
  • වැනිලා එසන්ස් තේ හැඳි 1/2ක්
  • කෝන්ෆ්ලේක්ස් කෝප්ප 2ක්
  • පැණි මේස හැඳි 2ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 108.9 kcal
  • කාබොහයිඩ්‍රේට් : 16.3 g
  • ප්‍රෝටීන් : 3.4 g
  • මේදය : 3.4 g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, කිරි, බිත්තර, වැනිලා එසන්ස් සහ කෝන්ෆ්ලේක්ස් එකට එකතු කරගන්න.
පියවර 2
මිශ්‍රණය බේකින් තැටියකට වත්කර ගන්න. ලා දුඹුරු වන තෙක් 180°C උෂ්ණත්වයේ මිනිත්තු 20ක් බේක් කරගන්න.
පියවර 3
පැණි ඉස, උණුවෙන්ම පිළිගන්වන්න.

පෝෂණ කරුණු

කෝන්ෆ්ලේක් (ඉරිඟු පොරි) යනු කෙඳි බහුල, නොපාහින ලද ඉරිඟු ඇටවලින් සමන්විත ආහාරයකි.

Prasad

not a Fan at all...may be not my type

Amila

Yummy 😋

Rifna

Just one word:YUM! ❤️😋

Charith

Delicious

Charith

Delicious

Nayanathara

Wow. It's yummy

Dayathree

Favorite recipe

Charith

Highly Recommended

Fathima

This one is really good for kids 😊 I recommend this

Dayathree

Its good recipe

Dayathree

Its good recipe

Dayathree

Best recipe

Fathima

Tasty 😋

Iresha

Excellent

Shashra

Excellent

නිර්දේශිත වට්ටෝරු