Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ක්‍රන්චි ඩිලයිට්

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

20 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් ½ ක්
  • කිරි කෝප්ප 1 1/2ක්
  • බිත්තර 2ක් (මදක් ගසාගත්)
  • වැනිලා එසන්ස් තේ හැඳි 1/2ක්
  • කෝන්ෆ්ලේක්ස් කෝප්ප 2ක්
  • පැණි මේස හැඳි 2ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 108.9 kcal
  • කාබොහයිඩ්‍රේට් : 16.3 g
  • ප්‍රෝටීන් : 3.4 g
  • මේදය : 3.4 g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, කිරි, බිත්තර, වැනිලා එසන්ස් සහ කෝන්ෆ්ලේක්ස් එකට එකතු කරගන්න.
පියවර 2
මිශ්‍රණය බේකින් තැටියකට වත්කර ගන්න. ලා දුඹුරු වන තෙක් 180°C උෂ්ණත්වයේ මිනිත්තු 20ක් බේක් කරගන්න.
පියවර 3
පැණි ඉස, උණුවෙන්ම පිළිගන්වන්න.

පෝෂණ කරුණු

කෝන්ෆ්ලේක් (ඉරිඟු පොරි) යනු කෙඳි බහුල, නොපාහින ලද ඉරිඟු ඇටවලින් සමන්විත ආහාරයකි.