Buy Now

MILKMAID රේන්බෝ ෆජ්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

10 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID ලොකු ටින් 01ක්
  • සුදු චොකලට් (පිසින චොකලට්) 500g
  • වැනිලා තේ හැඳි 01ක්
  • ආහාර වර්ණක (නිල්, කහ, කොළ, තැඹිලි, රෝස, දම්)

අපි ඒක හදමු

පියවර 1
අඟල් 8 x 8 ප්‍රමාණයේ බේකින් තැටියකට තෙල් ගාගන්න.
පියවර 2
පෑන් එක රත්වීමට තබා හා එයට MILKMAID සහ white chocolate දමා උකුවනතුරු සෙමෙන් කලවම් කරන්න. වැනිලා එකතුකර ලිපෙන් බාගන්න.
පියවර 3
භාජන 6කට වෙනවෙනම මෙම මිශ්‍රණය දමාගන්න. එක් එක් භාජනයකට එක් එක් ආහාර වර්ණක එකතුකර හොඳින් මිශ්‍රකරගන්න.
පියවර 4
එම මිශ්‍රණ වලින් එක් වර්ණයක් බේකින් තැටියකට වත්කරගෙන ශීතකරණයෙහි තබන්න. එය ඝනවූ පසු පිළිවෙළින් එකක් මතට එකක් සිටින සේ වර්ණක යෙදූ මිශ්‍රණ එයට දමාගනිමින් ශීතකරණයෙහි තබන්න.
පියවර 5
එම මිශ්‍රණය හොඳින් ඝන වූ පසු කැබලි කපාගන පිළිගන්වන්න.

Shafra

Superbly Delicious..

Mariam

Must try

Sahani

B

Sahani

V

Sahani

B

Sahani

Z

නිර්දේශිත වට්ටෝරු