Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID රේන්බෝ ෆජ්

Rating

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

10 Minutes

සැකසීමට ගතවන කාලය

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID ලොකු ටින් 01ක්
  • සුදු චොකලට් (පිසින චොකලට්) 500g
  • වැනිලා තේ හැඳි 01ක්
  • ආහාර වර්ණක (නිල්, කහ, කොළ, තැඹිලි, රෝස, දම්)

අපි ඒක හදමු

පියවර 1
අඟල් 8 x 8 ප්‍රමාණයේ බේකින් තැටියකට තෙල් ගාගන්න.
පියවර 2
පෑන් එක රත්වීමට තබා හා එයට MILKMAID සහ white chocolate දමා උකුවනතුරු සෙමෙන් කලවම් කරන්න. වැනිලා එකතුකර ලිපෙන් බාගන්න.
පියවර 3
භාජන 6කට වෙනවෙනම මෙම මිශ්‍රණය දමාගන්න. එක් එක් භාජනයකට එක් එක් ආහාර වර්ණක එකතුකර හොඳින් මිශ්‍රකරගන්න.
පියවර 4
එම මිශ්‍රණ වලින් එක් වර්ණයක් බේකින් තැටියකට වත්කරගෙන ශීතකරණයෙහි තබන්න. එය ඝනවූ පසු පිළිවෙළින් එකක් මතට එකක් සිටින සේ වර්ණක යෙදූ මිශ්‍රණ එයට දමාගනිමින් ශීතකරණයෙහි තබන්න.
පියවර 5
එම මිශ්‍රණය හොඳින් ඝන වූ පසු කැබලි කපාගන පිළිගන්වන්න.