Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ස්වීට් වොෆල්ස්

Rating

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • බිත්තර 2 ක්
  • පිටි කෝප්ප 2 ක්
  • වතුර කෝප්ප 3/4 ක්
  • එළවළු තෙල් කෝප්ප 1/2 ක්
  • බේකින් පවුඩර් තේ හැඳි 4 ක්
  • ලුණු තේ හැඳි 1/2 ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1/2 ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 426 kcal
  • කාබොහයිඩ්‍රේට් : 51.7 g
  • ප්‍රෝටීන් : 9.6 g
  • මේදය : 20.3 g

අපි ඒක හදමු

පියවර 1
නිසි ප්‍රමාණයට අනුව වොෆල් අයන් එක රත්කර ගන්න.
පියවර 2
බිත්තර මෘදුව පිපෙන තුරු මිනිත්තු 2ක් පමණ ගසා ගන්න. පිටි, MILKMAID, වතුර, එළවළු තෙල්, බේකින් පවුඩර්, ලුණු සහ වැනිලා එසන්ස් එකතු කර, මෘදුවන තෙක් ගසා ගන්න.
පියවර 3
වොෆල් අයන් එකට අඩිය නොඅල්ලන කුකිං ස්ප්‍රේ ඉස, මැදට මිශ්‍රණයෙන් කෝප්ප 2/3ක් පමණ දමා පියන වසන්න. මිනිත්තු 5ක් පමණ හෝ වාෂ්ප පිටවීම නවතින තුරු බේක්කර, ගෑරුප්පුවකින් ඉවත් කර ගන්න. ඉතිරි මිශ්‍රණයෙන් ද මෙසේම කරන්න. විප්ඩ් ක්‍රීම් හෝ මේපල් සිරප් සමඟ පිළිගන්වන්න.

පෝෂණ කරුණු

නීරෝගී, සමබර ආහාර වේලක තිබිය යුතු විටමින් හා ඛනිජ වර්ග බොහොමයක් බිත්තරවල අඩංගු වේ. බිත්තර විශිෂ්ට ප්‍රෝටීන් මූලාශ‍්‍රයක් ද වේ.