Buy Now

ස්වීට් වොෆල්ස්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • බිත්තර 2 ක්
  • පිටි කෝප්ප 2 ක්
  • වතුර කෝප්ප 3/4 ක්
  • එළවළු තෙල් කෝප්ප 1/2 ක්
  • බේකින් පවුඩර් තේ හැඳි 4 ක්
  • ලුණු තේ හැඳි 1/2 ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1/2 ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 426 kcal
  • කාබොහයිඩ්‍රේට් : 51.7 g
  • ප්‍රෝටීන් : 9.6 g
  • මේදය : 20.3 g

අපි ඒක හදමු

පියවර 1
නිසි ප්‍රමාණයට අනුව වොෆල් අයන් එක රත්කර ගන්න.
පියවර 2
බිත්තර මෘදුව පිපෙන තුරු මිනිත්තු 2ක් පමණ ගසා ගන්න. පිටි, MILKMAID, වතුර, එළවළු තෙල්, බේකින් පවුඩර්, ලුණු සහ වැනිලා එසන්ස් එකතු කර, මෘදුවන තෙක් ගසා ගන්න.
පියවර 3
වොෆල් අයන් එකට අඩිය නොඅල්ලන කුකිං ස්ප්‍රේ ඉස, මැදට මිශ්‍රණයෙන් කෝප්ප 2/3ක් පමණ දමා පියන වසන්න. මිනිත්තු 5ක් පමණ හෝ වාෂ්ප පිටවීම නවතින තුරු බේක්කර, ගෑරුප්පුවකින් ඉවත් කර ගන්න. ඉතිරි මිශ්‍රණයෙන් ද මෙසේම කරන්න. විප්ඩ් ක්‍රීම් හෝ මේපල් සිරප් සමඟ පිළිගන්වන්න.

පෝෂණ කරුණු

නීරෝගී, සමබර ආහාර වේලක තිබිය යුතු විටමින් හා ඛනිජ වර්ග බොහොමයක් බිත්තරවල අඩංගු වේ. බිත්තර විශිෂ්ට ප්‍රෝටීන් මූලාශ‍්‍රයක් ද වේ.

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Loved the taste of the waffles ??

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best!

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I added chocolate chips to it also & it was so good ?

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good for kods breakfast

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good recipe for a waffle lover

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Thank you milkmaid for recipe ❤️ I tried. It's so delicious 😋

Fathima Ashana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Perfect 👍

Fathima Ashana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Perfect 👍

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow made our day this is amazing🥰🥰😋❤

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super 👌💯

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow best recipi

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

නිර්දේශිත වට්ටෝරු