Buy Now

ස්ට්‍රෝබෙරි ඉක්ලෙයාස්

Rating
timer icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

30

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • පිටි 325g
  • බිත්තර 8
  • පිරවුම් අමුද්‍රව්‍ය/ෆිලින්
  • මිල්ක්මේඩ් 112g
  • ක්‍රීම් චීස් 200g
  • බටර් 57g
  • පොඩි කරගත් නැවුම් ස්ට්‍රෝබෙරි 30g

අපි ඒක හදමු

ෆිලින් සඳහා
ක්‍රීම් චීස් සහ බටර් එකට දමා බීට් කරගන්න. මිල්ක්මේඩ් සිහින්ව මිශ්‍රණයට එකතු කරගන්න
ස්ටෝබෙරි එකතු කරන්න
කැමති පරිදි සරසාගන්න
පියවර 1
ජලය, මාගරින්, ලුණු සහ සීනි එකට මිශ්‍ර කර උණු කරගන්න. උෂ්ණත්වය අඩුකර පිටි එකතු කරන්න. ලී හැන්දක ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 2
මිශ්‍රණය පෑන් එකෙන් ගැලවී බෝලයක් සේ සැකසෙන තෙක් හොඳින් මිශ්‍ර කරන්න. ගින්නෙන් බාගෙන මිනිත්තු 2-3ක් සිසිල් වෙන්නට තබන්න
පියවර 3
හෑන්ඩ් බීටරයක් ගෙන මිශ්‍ර කරමින් බිත්තර එකින් එක එකතු කරන්න. වැනිලා සහ ලුණු එකතු කර නැවතත් හොඳින් බීට් කරන්න
පියවර 4
පයිපිං බෑග් එකක් ගෙන ඉක්ලෙයාර් සකසා 1800C උෂ්ණත්වයෙන් මිනිත්තු 25-30 බේක් කරගෙන සිසිල් වෙන්නට හරින්න

පෝෂණ කරුණු

ක්‍රීම් චීස්වල මේද සහ කොලෙස්ටරෝල් ඉහළ සංයුතියක් පවතින බැවින් භාවිත කරන ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වන්න

Nethmi

Really easy to make and delicious

Iresha

Love this recipe so much..❤️ Yummy..??

upali

good recipe

Zai.Naff

They are extremely sweet tasting💯 these eclairs have a fresh cream and homemade finish💖 100% satisfying 🪄

Zai.Naff

So tasty

Rifna

Highly Recommended

Yvonne

Yummy yummy

Yvonne

This is so good

Waruni

Delicious 😋

Waruni

Yummy 😋

Uma

Woow delicious

Uma

Mmmm so delicious

Fathima

Yummy 😋

Fathima

Super

Fathima

Best

නිර්දේශිත වට්ටෝරු