Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් සෙලිබ්‍රේෂන් ට්‍රෆල්

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

30

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 200
  • බටර් කේක් ග්‍රෑම් 500
  • අයිසිං ෂුගර් ග්‍රෑම් 80
  • අයිසිං සැරසිල්ල සදහා
  • අයිසිං ෂුගර් ග්‍රෑම් 600
  • වතුර මි.ලි 100

අපි ඒක හදමු

පියවර 1
බටර් කේක් අයිසිං ෂුගර් මිල්ක්මේඩ් සියල්ල හොදින් එක්වන තුරු මිශ්‍ර කරන්න.
පියවර 2
මිශ්‍රණය කුඩා ප්‍රමාණයේ භාජනයක දමා පැයක් පමණ ශීතකරණයේ තබන්න.
පියවර 3
අයිසිං සැරසිල්ල සදහා අවශ්‍ය සියල්ල අයිසිං එකට එක් කරන්න.
පියවර 4
අයිසිං සැරසිල්ල කේක් එක මත අතුරන්න