Buy Now

ට්‍රැෆික් ලයිට්ස්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • බටර් 100g
  • කොකෝවා පව්ඩර් තේ හැඳි 6ක්
  • බිස්කට් 200g (කඩාගත්)
  • රතු, කොළ සහ කහ පැහැති කැන්ඩිඩ් ෆෘට් (ට්‍රැෆික් ලයිට්ස් සඳහා)

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 386 kcal
  • කාබොහයිඩ්‍රේට් : 48.7 g
  • ප්‍රෝටීන් : 6.5 g
  • මේදය : 18.6 g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, කොකෝවා පවුඩර් සහ බටර් සාස්පානකට දමා නොනවත්වා හැඳිගාමින් උණුකරන්න. මිශ්‍රණය පැතිවල බුබුළු දමන විට දැල්ල අඩුකොට මද ගින්නෙන් මිනිත්තු 8-10 ක් පිසගන්න.
පියවර 2
බිස්කට් එකතුකර ලිපෙන් බාගන්න. බටර් ගාගත් පිඟානක මිශ්‍රණය අතුරා නිවෙන්නට හරින්න.
පියවර 3
නිවුණු පසු අඟල් 2 1/3× 3ක දිග පළල තීරුවලට කපා, වර්ණ තුනක කැන්ඩිඩ් ෆෘට් වලින් සරසාගන්න.

පෝෂණ කරුණු

කොකෝවා ඇටවලින් ලබා ගන්නා කොකෝවා පවුඩර් කෙඳි සපිරි ආහාරයක් පමණක් නොව සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත් ඛනිජ ද්‍රව්‍ය වන යකඩ හා මැග්නීසියම් අඩංගු ආහාරයක් ද වේ.

Zahraa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

?❤️

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It's very beautiful yummy incradible recipe. My kids love it so much..❤️

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sweet ❤️

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

නිර්දේශිත වට්ටෝරු