Buy Now

ජෑම් ඩෝනට්ස්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

60 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

45

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 140ml
  • පිටි 1Kg
  • ලුණු 10g
  • යීස්ට් 30g
  • වතුර 300ml
  • උණුවතුර 150ml
  • බිත්තර කහ මද 2
  • බටර්(ගසාගත්) 150g
  • වැනිලා එසන්ස් තේ හැඳි 1 ක්
  • බැදගැනීමට තෙල් අවශ්‍ය ප්‍රමාණයට

අපි ඒක හදමු

පියවර 1
පිටි, MILKMAID, ලුණු හා වතුර බඳුනකට දමා මිශ‍්‍ර කරන්න.
පියවර 2
උණු වතුර 150ml සමඟ යීස්ට් දියකර ඉහත මිශ්‍රණයට දමා හොඳින් අනාගන්න.
පියවර 3
සාදාගත් පිටි ගුලිය මතට බිත්තර කහ මද හා වැනිලා එසන්ස් එක්කර අවසානයේ බටර් ද එකතුකර නැවතත් හොඳින් අනාගන්න.
පියවර 4
පිටි ඇතිරූ බඳුනක එම පිටි ගුලිය දමා ආවරණය කර පිපෙන තුරු මිනිත්තු 25ක් පමණ උණුසුම් තැනක තබන්න
පියවර 5
ලෑල්ලක් මතට පිටි ඉසගෙන එය මතට අඟල් 1ක් පමණ ඝනකම ඇති පිටි ගුලියක් ගෙන රෝල් කර පසුව 30g පමණ වන වෘත්තාකාර කැබලි කපාගෙන මිනිත්තු 30ක් පමණ තබන්න.
පියවර 6
සාදාගත් එම ඩෝනට් රත්කරගත් තෙල්වල දමා රන්වන් පැහැ වනතුරු ගැඹුරු තෙලේ බැදගන්න. ඉන්පසු ඒවා සිසිල් වීමට පසෙකින් තබන්න. අනතුරුව ජෑම් වලින් පුරවා පිළිගන්වන්න

Sinali

It was very jammy ?✌

Tharuka

So good?

Prasad

as I am not a jam fan, I coated them with sugar n chocolate glaze...super

Hiruni

So tasty ?

Piumi

another classic sweet with milkmaid twists

Shakira

Awesome ???

Shafra

Tasty ... love it ?❤

Shafra

Tasty ... love it ?❤

Shafra

Tasty ... love it ?❤

Ruzna

Tasty

Ruzna

Tasty

Nujba

Taste

Rifna

Taste 💯

Piumi

Delicious 👌

Afaaz

Delicious

නිර්දේශිත වට්ටෝරු