Buy Now

ක්වික් බ්‍රව්නීස්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

25 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

16

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • සාමාන්‍ය රසැති ක්‍රැකර් කැබලිකර 150g
  • චොක්ලට් පෙති 255g
  • ලුණු රහිත උණුකරගත් බටර් 65g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 226.0 kcal
  • කාබොහයිඩ්‍රේට් : 30.8 g
  • ප්‍රෝටීන් : 3.1 g
  • මේදය : 11.3 g

අපි ඒක හදමු

පියවර 1
බේකින් තැටියෙහි බටර් ගල්වා ඒ මත බේකින් පේපර් එකක් එළන්න. බේකින් පේපරයේ ද බටර් ගල්වන්න.
පියවර 2
උණුකරගත් ලුණු රහිත බටර් MILKMAID සමඟ මුසුකරන්න. කුඩු කරගත් ක්‍රැකර් කැබලි එයට එක්කර චොක්ලට් පෙති ද එක්කර හැඳි ගා කලවම් කරන්න. අනාගත් මිශ්‍රණය සූරා තැටියට දමා ගෑරුප්පුවෙන් සමානව අතුරන්න.
පියවර 3
මිශ්‍රණය අවන්එකේ මැද රාක්කයේ බහා බ්‍රව්නීස් රතු පැහැ සහ තරමක් පිම්බුණු ස්වරූපයක් ගන්නා තෙක් මිනිත්තු 25ක් පමණ බේක් කරන්න. මුළුමනින්ම සිසිල් වීමට හැර පෙති කපාගන්න.

පෝෂණ කරුණු

බ‍්‍රවුනීස් කැලරි බහුල ආහාරයකි. එම නිසා පමණ ඉක්මවා අනුභව නොකරන්න. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන කල්පනාකාරී වන්න.

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Always a big fan of brownies and the recipe totally nailed it

Rifana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Mouth watering recipe

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Heavenly ?❤

Rash

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing taste.very eazy to make.love it!

Rash

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing taste.very eazy to make.love it!

Nimesha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

amazing taste.love it

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

nice & easy recipe, my hint was when using crumbs try to get plain chocolate biscuits so you can make it darker as real

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

Nihla

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Soft perfect cakey brownies

Nihla

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Soft perfect cakey brownies

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

MILKMAID Recipes are the best!

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Pretty good and quick!

Anjalika

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It tasted amazing

Kumari

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It's so delicious. Yummy 😋❤️ thank you milkmaid

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Like it very much

නිර්දේශිත වට්ටෝරු