Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

අඹ කුල්ෆි

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • කිරි පිටි 400g
  • වතුර 750ml
  • සීනි 100g
  • ඉඳුණු අඹ 300g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 322.8 kcal
  • කාබොහයිඩ්‍රේට් : 43.4 g
  • ප්‍රෝටීන් : 11.2 g
  • මේදය : 11.6 g

අපි ඒක හදමු

පියවර 1
කිරි පිටි, වතුර, MILKMAID හා සීනි සාස්පානකට දමා අඛණ්ඩව හැඳිගාන අතරතුර මද ගින්නේ රත් වෙන්නට හරින්න.
පියවර 2
එය ලිපෙන් බාගත් පසුව මිශ‍්‍රණය මඳක් නිවෙන්නට හැර, අඹ එකතු කර හොඳින් මෘදුවන තෙක් බ්ලෙන්ඩ් කර ගන්න.
පියවර 3
අනතුරුව මිශ‍්‍රණය කුල්ෆි අච්චුවට දමා පැය 3-4 ක පමණ කාලයක් අධි ශීතකරණයේ හොඳින් සකස්වන තුරු තබන්න. අනතුරුව අච්චුව ඉවත් කොට එවෙලේම සංග‍්‍රහ කරන්න.

පෝෂණ කරුණු

අඹ බෙහෙවින් කෙඳි සහිත, විටමින් C සහ විටමින් A සපිරි පලතුරකි.