අපි ඒක හදමු          
        
                  
            
              පියවර 1
            
            
              කිරි පිටි, වතුර, MILKMAID හා සීනි සාස්පානකට දමා අඛණ්ඩව හැඳිගාන අතරතුර මද ගින්නේ රත් වෙන්නට හරින්න.
            
           
                  
            
              පියවර 2
            
            
              එය ලිපෙන් බාගත් පසුව මිශ‍්‍රණය මඳක් නිවෙන්නට හැර, අඹ එකතු කර හොඳින් මෘදුවන තෙක් බ්ලෙන්ඩ් කර ගන්න.
            
           
                  
            
              පියවර 3
            
            
              අනතුරුව මිශ‍්‍රණය කුල්ෆි අච්චුවට දමා පැය 3-4 ක පමණ කාලයක් අධි ශීතකරණයේ හොඳින් සකස්වන තුරු තබන්න. අනතුරුව අච්චුව ඉවත් කොට එවෙලේම සංග‍්‍රහ කරන්න.
            
           
                  
                
                          
            
              පෝෂණ කරුණු            
            අඹ බෙහෙවින් කෙඳි සහිත, විටමින් C සහ විටමින් A සපිරි පලතුරකි.