Buy Now

අමුද්‍රව්‍ය හතරෙන් චොකලට් කුකීස්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

8 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

40

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 320g
  • බටර් 450g
  • පිටි 310g
  • කොකෝවා පවුඩර් 200g

අපි ඒක හදමු

පියවර 1
මිල්ක්මේඩ් සහ බටර් බඳුනකට දමා මිනිත්තු 2ක් හොඳින් බීට් කරගන්න.
පියවර 2
හලාගත් පිටි සහ කොකෝවා පවුඩර්, බටර්-මිල්ක්මේඩ් මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර කරගනිමින් පිටි මෝලියට අවශ්‍ය පදම සකසා ගන්න
පියවර 3
පිටි මෝලිය මිනිත්තු 15ක් පමණ ශීතකරණයේ තබන්න
පියවර 4
සිසිල් කළ මෝලිය බේකින් පේපර් 2ක් මැදින් තබා 1cm ඝණකමක් සහිතව රෝල් කරගන්න
පියවර 5
අවන් එක 160°C උෂ්ණත්වයට රත්කරගන්න
පියවර 6
කුකී කටර් එකක් භාවිතයෙන් මෝලිය කැමති හැඩවලට කපා සූදානම් කරගත් බේකින් තැටිය මත තබන්න
පියවර 7
160°C උෂ්ණත්වයකින් මිනිත්තු 8ක් බේක් කරගන්න
පියවර 8
අවශ්‍ය නම්, උණු කරගත් චොකලට් යොදා කුකීස් මතුපිට සරසා ගන්න

Nisala

This is a good recipe.

Amanga

Excellent

Iresha

We love Milkmaid chocolate cookies and it's so delicious. It is also easy to prepare.

Omalka

I tried it..Superb...Delicious..Love you Milkmaid ❤️

Himashi

My kids love it.super soft

Hiruni

Super delicious ?

Z.H.F.

Tasty & easy

Amaira

Good Recipe

Amaira

Good Recipe

Nimesha

what an easy recipe, we all love it

upali

good recipe , i like

upali

good recipe , i like

Fathima Ashana

Awesome

Rifna

My Favorite Ever ❤️

Shafnas

Wow love it so good🥰😋❤

නිර්දේශිත වට්ටෝරු