Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID මාබල් ටොෆි

Rating

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

35

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID ලොකු ටින් 1ක්
  • සීනි 250g ක්
  • වතුර ටින් ½ක්
  • බටර් 20g ක්
  • මෙල්ටඩ් චොක්ලට් 150gක්
  • වැනිලා තේ හැඳි 2ක්
  • කජු 75gක්

අපි ඒක හදමු

පියවර 1
සාස්පානකට MILKMAID, සීනි හා වතුර දමා මිශ්‍ර කරගෙන මඳ ගින්දරේ නොකඩවා හැඳිගාන්න. භාජනයේ නොඇලෙන ප්‍රමාණයට පත්වූ පසුව ලිපෙන් බාගන්න.
පියවර 2
වැනිලා, බටර් සහ කජු එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න. අවසානයේදී මෙල්ටඩ් චොක්ලට් මිශ්‍රණය එකතුකරගනිමින් මිශ්‍රණය වටේට කිහිපවතාවක් එය කරකවාගන මාබල් ඉෆෙක්ට් එකක් වැනි හැඩයක් නිර්මාණය කරගන්න.
පියවර 3
තැටියක බටර් හා මෙල්ටඩ් චොකලට් අතුරාගන්න.
පියවර 4
මෙල්ටඩ් චොක්ලට් අතුරාගෙන ඒ මතට මිශ්‍රණය දමාගන්න.
පියවර 5
කැමති හැඩයකට කපාගෙන ඝන වූ පසු පිළිගන්වන්න.