අපි ඒක හදමු
පියවර 1
භාජනයකට සිනි හා බටර් දමා හොඳින් බීට් කරගන්න.
හොඳින් බීට් වූ පසු එයට MILKMAID හා වැනිලා එකතුකර බීට් කරගන්න.
පියවර 2
පිටිවලට බේකින් පව්ඩර් එකතු කරන්න.
පිටි මිශ්රණය MILIKMAID මිශ්රණයට එකතුකර හොදින් බීට් කරගන්න.
පියවර 3
මිශ්රණයෙන් භාගයක් ගෙන එයට කොකෝවා පව්ඩර් එකතු කරන්න.
මිශ්රණයන් විනාඩි 20 -25 ශීතකරණයේ තබන්න.
පියවර 4
මිශ්රණයන් දෙකෙන් කුඩා ප්රමාණ බැගින් ගෙන බෝල සාදා ගන්න.
පියවර 5
සාදාගත් බෝල පැතලිකර බටර් තවරා ගත් තැටියක තබා විනාඩි 25-30ක්, 180 °C උෂ්ණත්වයෙන් බේක් කරගන්න.