Buy Now

චෙරි සහ නට් ටොෆි

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

40

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID ලොකු ටින් 1ක්
  • සීනි 300g
  • චෙරි 100g
  • කජු (කපාගත්) 50g
  • වතුර ටින් 1/2ක්
  • බටර් මේස හැඳි 3ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 98 kcal
  • කාබොහයිඩ්‍රේට් : 17.7 g
  • ප්‍රෝටීන් : 1.3 g
  • මේදය : 2.4 g

අපි ඒක හදමු

පියවර 1
සාස්පානකට MILKMAID හා සීනි, බටර්, වතුර මිශ්‍රකර මද ගින්නේ හැඳිගාමින් පිසගන්න. ඉන්පසු වැනිලා එසන්ස්, චෙරි හා කජු එයට එකතු කරන්න.
පියවර 2
බටර් ගෑ ලෑල්ලක් මතට මිශ‍්‍රණය සමාන ලෙස අතුරන්න.
පියවර 3
සවිවීමට පෙර කුඩා කැබලිවලට කපා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

චෙරිවල ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ.

upali

good recipe

upali

good recipe

Sanduni

It's like milk toffees with cherries and cashews, yummy

Nujba

Kiddies favor

Rifna

Best 💯

Afaaz

Soooo yammy

Shafnas

Mild taste sooo good❤🥰😍

Rifna

Just one word: YUM! 😋❤️

Nujba

Tofffeee

Waruni

Yummy

Waruni

Tasty

Waruni

Tasty

Fathima

Yummy

Fathima

Delicious

Fathima

Super

නිර්දේශිත වට්ටෝරු