Buy Now

චෙරි සහ නට් ටොෆි

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

40

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID ලොකු ටින් 1ක්
  • සීනි 300g
  • චෙරි 100g
  • කජු (කපාගත්) 50g
  • වතුර ටින් 1/2ක්
  • බටර් මේස හැඳි 3ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 98 kcal
  • කාබොහයිඩ්‍රේට් : 17.7 g
  • ප්‍රෝටීන් : 1.3 g
  • මේදය : 2.4 g

අපි ඒක හදමු

පියවර 1
සාස්පානකට MILKMAID හා සීනි, බටර්, වතුර මිශ්‍රකර මද ගින්නේ හැඳිගාමින් පිසගන්න. ඉන්පසු වැනිලා එසන්ස්, චෙරි හා කජු එයට එකතු කරන්න.
පියවර 2
බටර් ගෑ ලෑල්ලක් මතට මිශ‍්‍රණය සමාන ලෙස අතුරන්න.
පියවර 3
සවිවීමට පෙර කුඩා කැබලිවලට කපා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

චෙරිවල ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ.

upali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

good recipe

upali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

good recipe

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It's like milk toffees with cherries and cashews, yummy

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Kiddies favor

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best 💯

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Soooo yammy

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Mild taste sooo good❤🥰😍

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tofffeee

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

නිර්දේශිත වට්ටෝරු