Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

චෙරි සහ නට් ටොෆි

Rating

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

40

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID ලොකු ටින් 1ක්
  • සීනි 300g
  • චෙරි 100g
  • කජු (කපාගත්) 50g
  • වතුර ටින් 1/2ක්
  • බටර් මේස හැඳි 3ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 98 kcal
  • කාබොහයිඩ්‍රේට් : 17.7 g
  • ප්‍රෝටීන් : 1.3 g
  • මේදය : 2.4 g

අපි ඒක හදමු

පියවර 1
සාස්පානකට MILKMAID හා සීනි, බටර්, වතුර මිශ්‍රකර මද ගින්නේ හැඳිගාමින් පිසගන්න. ඉන්පසු වැනිලා එසන්ස්, චෙරි හා කජු එයට එකතු කරන්න.
පියවර 2
බටර් ගෑ ලෑල්ලක් මතට මිශ‍්‍රණය සමාන ලෙස අතුරන්න.
පියවර 3
සවිවීමට පෙර කුඩා කැබලිවලට කපා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

චෙරිවල ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ.