Buy Now

මැංගෝ රෝස් ජෙලි

Rating
timer icon

1 Hour

සාදාගැනීමට ගතවන කාලය

stove icon

1 Hour

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • අඹ 2 Nos
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • ජලය 400ml
  • ජෙලටින් 10g (ජලය 30mlක් සමඟ මිශ්‍ර කරන්න)
  • අඹ ජෙලි 50g
  • ජලය 250ml (අඹ ජෙලි සැකසීම සඳහා)

අපි ඒක හදමු

පියවර 1
මිල්ක්මේඩ්, ජලය 400ml සහ අඹ ගෙඩි 2ක් පමණ බ්ලෙන්ඩරයට දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 2
ජෙලටින් ස්වල්පයක් මිශ්‍රණයට එක් කර නැවත මිශ්‍ර කරන්න
පියවර 3
වෙනත් බඳුනක් ගෙන උණු ජලය 250mlකට අඹ ජෙලි දමා සිසිල් වන තෙක් මිශ්‍ර කරන්න
පියවර 4
මිල්ක්මේඩ් මිශ්‍රණය කැමති වීදුරු බඳුනකට වත්කර ගන්න. සිසිල් වූ පසු සවි වීම සඳහා පැය 2-4 ශීතකරණයේ තබන්න
පියවර 5
සවි වූ පසු වීඩියෝවේ පෙන්වා දී ඇති ආකාරයට අඹ ජෙලි සිරප් එක ඒ මතට වත්කර ගන්න
පියවර 6
ජෙලි හොඳින් සවිවන තෙක් පැය 2-4 ශීතකරණයේ තබා පිළිගන්වන්න

Tharuka

Love the taste.

Sandy

I am a mango hater. But i tried this & it was amazing. Super Taste . Yummy... thank you milkmaid for this recipe ..

Prasad

this is you must try! I just decorated it on my own way...

Omalka

Love it. Superb.Delicious 💜️😊

Waruni

Good 👍

Rifna

Absolutely delicious 😋

Rifna

Just one word: YUM! 😋❤️

Piumi

Fantastic ❤️

Fathima

Super

Nadeeka priyadarshani

Amazing 😍😍😍😍

Nadeeka priyadarshani

Highly recommended 😘💗😍

Nadeeka priyadarshani

Amazing... Excellent

Nadeeka priyadarshani

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

Nadeeka priyadarshani

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

Nadeeka priyadarshani

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

නිර්දේශිත වට්ටෝරු