Buy Now

ජෙලි ස්ලයිසස්

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

60 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • ක‍්‍රැකර් බිස්කට් 200g (පොඩි කරගත් )
  • බටර් 100g
  • රතුපාට ජෙලි 100g
  • ජෙලටින් මේස හැඳි 1 ක්
  • ලෙමන් යුෂ මේස හැඳි 1 ක්

අපි ඒක හදමු

පියවර 1
පළමු ලේයරය - බටර් හා ක‍්‍රැකර් බිස්කට් කුඩු මිශ‍්‍රකරගෙන, හතරැස් භාජනයකට දමා තද කරන්න. සවි වනතුරු මිනිත්තු 20ක් පමණ ශීතකරණයේ තබාගන්න.
පියවර 2
දෙවන ලේයරය - උණුවතුර කෝප්ප 1/2 ක ජෙලටින් දිය කරන්න. MILKMAID හා ලෙමන් යුෂ සමග මිශ‍්‍ර කරන්න. ඉන්පසු බිස්කට් තට්ටුව මතට එම මිශ‍්‍රණය වත්කර සවි වනතුරු ශීතකරණයේ තබන්න.
පියවර 3
තෙවන ලේයරය - රතු පාට ජෙලි දෙවන ලේයරය මතට දමා සවි වන්නට ශීතකරණයට දමන්න. සවි වූ පසු කැබලිවලට කපාගන්න.

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Its very tasty

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

OMG! Finally... super delicious

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

really enjoy the crusty part with the pudding

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

A tasty easy recipe

Kumari

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious. ❤️🩷 favorite desert

Kumari

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super 🩷❤️

Kumari

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super tasty

Miran charuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty. Best desert recipe

Miran charuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Miran charuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it ❤️🩶

Miran charuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it

Miran charuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super. Good recipe

Nadeeka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

හරිම රසවත්‌වගේම අලංකාරයි..පහසුවෙන් හදාගන්න පුළුවන්.

Zai.Naff

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋😋

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Like it

නිර්දේශිත වට්ටෝරු