Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID වැනිලා මෆින්

Rating
timer icon

Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ටින් (කුඩා) – 1
  • සීනි 100g
  • එළවළු තෙල් 125ml
  • බිත්තර 2 Nos
  • වැනිලා මේසහැඳි - 1
  • පිටි 350g
  • බේකින් පවුඩර් තේහැඳි 1

අපි ඒක හදමු

පියවර 1
මිල්ක්මේඩ් සහ සීනි බඳුනකට දමා හොඳින් බීට් කරන්න
පියවර 2
තෙල් සහ බිත්තර එකතු කර නැවතත්බේ බීට් කරන්න. වැනිලා ද එකතු කර හොඳින් බීට් කරන්න
පියවර 3
බේකින් පවුඩර් සහ පිටි වෙනම හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 4
පිටි හලාගෙන මිල්ක්මේඩ් මිශ්‍රණයට එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 5
බැටර් මිශ්‍රණය කප් කේක් අච්චුවලට පුරවන්න
පියවර 6
180° උෂ්ණත්වයෙන් මිනිත්තු 20ක් බේක් කරගන්න

Shashikani

Yummy

නිර්දේශිත වට්ටෝරු