Buy Now

MILKMAID වැනිලා මෆින්

Rating
timer icon

Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ටින් (කුඩා) – 1
  • සීනි 100g
  • එළවළු තෙල් 125ml
  • බිත්තර 2 Nos
  • වැනිලා මේසහැඳි - 1
  • පිටි 350g
  • බේකින් පවුඩර් තේහැඳි 1

අපි ඒක හදමු

පියවර 1
මිල්ක්මේඩ් සහ සීනි බඳුනකට දමා හොඳින් බීට් කරන්න
පියවර 2
තෙල් සහ බිත්තර එකතු කර නැවතත්බේ බීට් කරන්න. වැනිලා ද එකතු කර හොඳින් බීට් කරන්න
පියවර 3
බේකින් පවුඩර් සහ පිටි වෙනම හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 4
පිටි හලාගෙන මිල්ක්මේඩ් මිශ්‍රණයට එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 5
බැටර් මිශ්‍රණය කප් කේක් අච්චුවලට පුරවන්න
පියවර 6
180° උෂ්ණත්වයෙන් මිනිත්තු 20ක් බේක් කරගන්න

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

loved it hot hot...

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super soft. Melting in mouth

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended ❤️

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended ❤️

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice 👍

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely delicious 😋

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice 👍

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋😋

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋😋

Mariam

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Simple and delicious

නිර්දේශිත වට්ටෝරු