Buy Now

සීබ්‍රා කේක්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

50 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 1 small tin
  • මාගරින් 125g
  • පිටි 250g
  • බේකින් සෝඩා ½ tbs
  • බේකින් පවුඩර් 1 tbs
  • වතුර ½ cup
  • වැනිලා එසන්ස් 2 tsp
  • කොකෝවා පවුඩර් 2 tbsp

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 252 kcal
  • කාබොහයිඩ්‍රේට් : 44.3 g
  • ප්‍රෝටීන් : 4.7 g
  • මේදය : 2.8 g

අපි ඒක හදමු

පියවර 1
මාගරින් හා MILKMAID ටිකෙන් ටික එකතු කරමින් බීට් කරන්න. පසුව වතුර ටිකෙන් ටික මිශ‍්‍ර කරගන්න. පිටි, බේකින් සෝඩා, බේකින් පවුඩර් එක් කර හොඳින් හලාගන්න. ඉහත මිශ්‍රණයට පිටි එකතුකර ගන්න. වැනිලා එසන්ස් ද එකතු කරන්න.
පියවර 2
මිශ්‍රණය සමාන කොටස් දෙකකට වෙන් කරගෙන එම මිශ්‍රණයේ එක කොටසකට කොකෝවා පවුඩර් එක් කරන්න. එම කොටස් දෙක පසුව වෙන වෙනම පයිපින් බෑග් තුළට දමන්න.
පියවර 3
විෂ්කම්භය අඟල් 7ක් වූ තැටියකට තෙල් කඩදාසියක් අතුරා එහි මැදට පයිපින් බෑග් වලින් එකක් හැර එකක් සිටින සේ මිශ්‍රණය වත්කරන්න.
පියවර 4
180℃ උෂ්ණත්වයකින් මිනිත්තු 45-50ක් බේක් කරන්න.

පෝෂණ කරුණු

මේද දිය කළ හැකි K, A, D සහ E යන විටමින් වර්ග බටර්වල අඩංගු වේ. සන්තෘප්ත මේද බහුල ආහාරයක් නිසා HDL වර්ධනය කරයි.

Iresha

We are always trying with Milkmaid.. ❤️?

Shakira

love it ..yummy

Nawshad

Super tasty

Mohamed Ramees

Milkmaid zebra cake is taste of heaven ❤️

Mohamed Ramees

Milkmaid zebra cake is taste of heaven ❤️

Nujba

Chocoooo

Deepa

Excellent super recipe

Deepa

Yummy yummy

Nayanathara

Best one

Charith

Good Recipe

Rifna

Just one word:YUM!😋

Charith

My favorite ever

Dasuli

Like this very much

Charith

So delicious.

Vijitha

So delicious

නිර්දේශිත වට්ටෝරු