Buy Now

මිල්ක්මේඩ් රිබන් කේක්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 100g
  • බටර් 200g
  • සීනි 200g
  • බිත්තර 4
  • පිටි 250g
  • බේකින් පවුඩර් 5g
  • වැනිලා මේසහැඳි 1tsp
  • ආහාර වර්ණක - රෝස සහ කොළ
  • බටර් අයිසින් සඳහා
  • අයිසින් ෂුගර් 400g
  • බටර් 150g
  • මිල්ක්මේඩ් 100g

අපි ඒක හදමු

පියවර 1
බටර් සහ සීනි බඳුනකට දමා සුමට පදමකට එන තෙක් බීට් කරගන්න. ඉන්පසු, බිත්තර වරකට එක බැගින් එකතු කරමින් හොඳින් බීට් කරන්න
පියවර 2
පිටි සහ බේකින් පවුඩර් ද ඉක්මනින් මිශ්‍රණයට එක්කරමින් ඒ සමඟම මිල්ක්මේඩ් සහ වැනිලා ද එකතු කරන්න. අමුද්‍රව්‍ය හොඳින් සංයෝග වන තුරු හොඳින් මිශ්‍ර කරන්න
පියවර 3
බැටර් මිශ්‍රණය කොටස් දෙකකට වෙන් කර රෝස සහ කොළ පැහැ වර්ණක යොදා බේකින් තැටි මතට වත්කරගන්න
පියවර 4
මිනිත්තු 25-30ක් 180 °C උෂ්ණත්වයෙන් බේක් කරගන්න
පියවර 5
විශාල බඳුනකට මෘදු කළ මාගරින් හෝ බටර් දමා සැහැල්ලු මෘදු පදමක් සැකසෙන තුරු විප් කරන්න
පියවර 6
මිල්ක්මේඩ් හොඳින් මිශ්‍රවන තෙක් සෙමින් විප් කරන්න
පියවර 7
කේක් එක සැන්විච් කර අයිසින් යොදා සරසාගන්න

Azra

it was very tasty

Fathima

Love it

Prasad

wow! this is five star

Asuni

Tasty

Thimani

Nice

Thimani

Nice

Thimani

Nice

Thimani

Nice

Thimani

👍

Thimani

👍

Miran charuka

Super

Fathima

Super

Fathima

Super

Chathura

My fav

Jasintha

Yummy ...❤️💚💙

නිර්දේශිත වට්ටෝරු