Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් කොෆී මෆින්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 390g
  • පිටි 315g
  • නෙස්කැෆේ කොෆි පවුඩර් 8g
  • වැනිලා 1 tbsp
  • ලුණු 1g
  • බේකින් පවුඩර් 14g
  • නැවුම් එළකිරි 60ml
  • එළවළු තෙල් 120ml
  • බිත්තර 2 Nos

අපි ඒක හදමු

පියවර 1
විශාල මිශ්‍රණ බඳුනක් ගෙන එයට පිටි, කොෆී පවුඩර්, ලුණු සහ බේකින් පවුඩර් දමාගන්න
පියවර 2
කුඩා බඳුනකට මිල්ක්මේඩ්, තෙල්, බිත්තර සහ වැනිලා දමා හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 3
ඉහත මිශ්‍රණ දෙකම එකට දමා හොඳින් සම්බන්ධ වන තුරු මිශ්‍ර කරන්න
පියවර 4
බැටර් මිශ්‍රණය මෆින් කප්වලට දමාගන්න
පියවර 5
180°C උෂ්ණත්වයෙන් මිනිත්තු 20-25ක් පමණ බේක් කරගන්න

නිර්දේශිත වට්ටෝරු