Buy Now

ට්‍රොපිකල් ගැටෝ

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • පිටි 275g
  • බේකින් පවුඩර් 53g
  • බේකින් සෝඩා තේ හැඳි 1ක්
  • මාගරින් 100g (උණු කරගත්)
  • වතුර 125ml
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්
  • ලුණු ස්වල්පයක්
  • අන්නාසි පොඩි ගෙඩි 1ක්
  • අඹ ගෙඩි 2ක්
  • ස්ට්‍රෝබෙරි As Needed
  • රතු ඇපල් 1ක්
  • කොළ ඇපල් 1ක්
  • කළු සහ කොළ මිදි කිහිපයක්
  • රම් 30ml
  • සීනි 15g
  • දිසිඳි පොල් 30g
  • විප්ඩ් කී‍්‍රම් සහ චෙරි ගෙඩි කිහිපයක්

අපි ඒක හදමු

පියවර 1
වියළි අමුද්‍රව්‍ය සියල්ලම එකට මිශ‍්‍රකරන්න. එයට MILKMAID, මාජරින්, වතුර හා වැනිලා එසන්ස් එක්කර හොඳින් බීට් කරන්න. සකස් කරගත් බඳුනකට සියල්ල දමා මිනිත්තු 35ක් පමණ මද ගින්නේ බේක් කරන්න.
පියවර 2
පලතුරු කැබලි කපා ඉන් අඩක් සැරසිලි සඳහා තබා ගන්න. පලතුරු හා රම් මිශ‍්‍ර කරන්න. සීනි එක්කර පැයක් පමණ තබා ගන්න.
පියවර 3
කේක් එක දිගු අතට හරි මැදින් කපා ගන්න . එම කොටස් 2ම පලතුරු යුෂවල පොඟවන්න . එක් කැබැල්ලක් මත පලතුරු තබා ඒ මත අනෙකුත් කේක් කැබැල්ල තබා ගන්න. දෙපස සහ මතුපිට විප්ඩ් කී‍්‍රම් තවරා ආවරණය කරන්න. දිසිඳි පොල් සහ පලතුරුවලින් සරසා ගන්න.

Rifna

Just one word: YUM! 😋❤️

Nayanathara

Amazing recipi

Rifna

Just one word: YUM! ❤️😋

Rifna

Just one word:YUM! ❤️😋

Nayanathara

Wow. Delicious recipi

Rifna

Just one word:YUM!😋

Shalani

Yummy ...😍

Sahani

Bv

Sahani

Hb

Najeeba

1

Mohamed

H

Ashini

Best👍👍

Ashini

Super

Fathima

B

නිර්දේශිත වට්ටෝරු