අපි ඒක හදමු
පියවර 1
සෝස්පෑන් එකක් ගෙන එයට මිල්ක්මේඩ්, සීනි, ලුණු, වතුර සහ කරදමුංගු යොදා මඳ ගින්නේ පිසගන්න, පැසෙනතුරු වරින්වර හැඳි ගාන්න.
පියවර 2
ගින්නෙන් ඉවත් කර තවත් මිනිත්තුවක් පමණ අඛණ්ඩව හැඳි ගාන්න.
පියවර 3
බැදගත් පිටි ටිකෙන් ටික හොඳින් මිශ්‍රවන තුරු එක් කරන්න. පිටි එක්වර එකතු කිරීමෙන් වළකින්න.
පියවර 4
පසුව සකසා ගත් මෝලිය හාල් පිටි ඉසගත් බෝඩ් එකක් මත අතුරා මිනිත්තු 30කින් කපාගන්න.
පියවර 5
හොඳින් ඝන වනතුරු කැබලි වෙන් නොකරන්න. කැබලි ඉවත් කර ගැනීමෙන් පසු පැය කිහිපයක් වියලෙන්නට දෙන්න.