Buy Now

වර්මසීලී ෆෘට් කස්ටඩ්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

20 Minutes

සිසිල් කිරීම

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 390g (කුඩා ටින්)
  • වතුර 300ml
  • ගිතෙල් මේස හැඳි 3
  • වර්මසීලී 100g
  • කස්ටඩ් පවුඩර් 50g
  • -Optional-
  • පළතුරු කැබලි කිහිපයක්
  • ආමන්ඩ් 50g

පෝෂණ තොරතුරු

  • කැලරි 302Kcal
  • කාබෝහයිඩ්‍රේට 41g
  • ප්‍රෝටීන් 6g
  • මේදය 14g
  • සංතෘප්ත මේදය 5g
  • තන්තු 5g
  • සෝඩියම් 40mg
  • කැල්සියම් 24mg
  • පොටෑසියම් 139mg
  • යකඩ 0.6mg

අපි ඒක හදමු

පියවර 1
පෑන් එකකට ගිතෙල් තේ හැදි 3 ක් එකතු කර උණුසුම් වනතුරු කලවම් කරන්න.
පියවර 2
එයට වර්මසීලී 100g ක් එකතු කර බැද ගන්න.
පියවර 3
බැදගත් වර්මසීලී පිඟානකට දමා පසෙකින් තබන්න.
පියවර 4
පෑන් එකට, මිල්ක්මේඩ් (කුඩා ටින්) සහ වතුර 300ml එකතු කරන්න.
පියවර 5
එය නටන තුරු කලවම් කරන්න.
පියවර 6
කස්ටඩ් පවුඩර් 50g ක් සහ බැදගත් වර්මසීලී එකතු කරන්න.
පියවර 7
කස්ටඩ් සෑදෙන තුරු කලවම් කරන්න.
පියවර 8
භාජනවලට කස්ටඩ් වත් කර විනාඩි 20 ක් ශීතකරණයේ තබා පිළිගන්වන්න.
පියවර 9
පළතුරු සහ ආමන්ඩ් වලින් සරසා ගන්න

Susil

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Looks delicious 😋

Shalani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

A favorite dish of my babies... very delicious..

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So fantastic

Apsara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Recipe my choice

Jeevanee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So tasty

mohamed

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good

Apsara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

රසයි මිල්ක්‌මේඩ් වලින් හොද රෙසිපි එකක්

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best recipe

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow its yummy

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow yummy

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best recipe

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best recipe

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Like so much

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very delicious

නිර්දේශිත වට්ටෝරු