Buy Now

මැංගෝ ෆලුඩා

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • හොදින් ඉදූණු අඹ ගෙඩි 1 (ග්‍රෑම් 250-)
  • මැංගෝ සිරප් මිලි ලීටර් 50
  • කස කසා මේස හැදි 2
  • මැංගෝ ජෙලි කැබලි කිහිපයක්
  • වතුර මිලි ලීටර් 250
  • මිල්ක්මේඩ් ටින් භාගයයි

අපි ඒක හදමු

පියවර 1
අඹ කැබලි බ්ලෙන්ඩරයට දමා හොදින් බ්ලෙන්ඩ් කර ගන්න. පසුව ඊට මිල්ක්මේඩ් එක් කරන්න
පියවර 2
වතුර එක්කර නැවත බ්ලෙන්ඩ් කර ගන්න
පියවර 3
මැංගෝ සිරප් වීදූරුවකට දමන්න
පියවර 4
පසුව කස කසා, ජෙලි හා මිල්ක්මේඩ් (තේ හැදි 1) එකතු කරන්න
පියවර 5
අවසාන වශයෙන් වීදූරුවට මැංගෝ ෆලුඩා දමා ඊට ඉහළින් අයිස් ක්‍රීම් දමා පිළිගන්වන්න

Tharuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

Amanga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Teasty and sweet

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

OMG! Heaven is here...! Super delicious

Zai.Naff

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So tempting and delicious 😋

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Su

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Looks delicious 😋

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best products

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good 😊👍❤️

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

නිර්දේශිත වට්ටෝරු