Buy Now

ක්‍රිස්මස් ජෙලි

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • රතු පාට ජෙලි පැකට් 1ක්
  • කොළ පාට ජෙලි පැකට් 1ක්
  • ජෙලටින් මේස හැඳි 2ක්
  • සීතල වතුර කෝප්ප 1/2ක්
  • නටන වතුර කෝප්ප 1 1/2ක්

අපි ඒක හදමු

පියවර 1
රතු පාට ජෙලි සහ කොළ පාට ජෙලි වෙන වෙන ම භාජන දෙකකට දමන්න. භාජන දෙක සම්පූර්ණයෙන් ම මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 2
ජෙලි මිදුණු පසු රතු හා කොළ ජෙලි කොටු හැඩයේ විශාල කුට්ටිවලට කපන්න. පසෙක තබන්න.
පියවර 3
විශාල භාජනයකට සීතල වතුර කෝප්ප 1/2 දමා ජෙලටින් මිනිත්තු 5ක් පෙඟෙන්නට හරින්න. එයට උණු වතුර කෝප්ප 1 1/2 එක් කර හොඳින් මිශ‍්‍ර කරන්න.MILKMAID එක් කර හොඳින් කලවම් වන තෙක් මිශ‍්‍ර කරන්න. මඳක් සිසිල් වන්නට හරින්න.
පියවර 4
අඟල් 7×4 දීසියක ප්ලාස්ටික් දවටනයක් එළන්න. ජෙලි කුට්ටිවලින් භාගයක් ඒ තුළට දමන්න. ජෙලි කුට්ටි වැසී යන තෙක් MILKMAID මිශ‍්‍රණය ඒ මතට වක්කරන්න. MILKMAID මඳක් මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 5
ඉතිරි ජෙලි කුට්ටි ඒ මතුපිටට දමා මතුපිට ජෙලි කුට්ටි මඳක් ඇලෙන තෙක් ඒවා වැසී යන පරිදි MILKMAID මිශ‍්‍රණය වක්කරන්න.
පියවර 6
සම්පූර්ණයෙන් මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.

Prasad

Best n very much eye catching dessert...

Sanduni

One of the colorful dessert on the Christmas eve. super tasty.

Omalka

Super soft. Melting in mouth

Charith

Delicious

Charith

So Delicious Highly Recommended

Dasuli

Best ever Nestlé Milkmaid

Charith

Best Recipe

Vijitha

So delicious

shalika

Best so yumming resipi

Iru

Super

Iresha

Wow

Iresha

Super

Iresha

Super

Zumra

Super tasty

නිර්දේශිත වට්ටෝරු