Buy Now

MILKMAID අයිස් චොක්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

30 Minutes

සිසිල් කිරීම

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 125g
  • කුකින් ක්‍රීම් 125ml
  • කොකෝවා පවුඩර් 20g
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, කුකින් ක්‍රීම්, කොකෝවා පවුඩර් සහ වැනිලා එකට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. විනාඩි 10-15ක් පමණ සිසිල් වීමට පසෙකින් තබන්න.
පියවර 2
මිශ්‍රණය පොප්සිකල් මෝල්ඩ්වලට දමා පොප්සිකල් ස්ටික් ගසන්න.
පියවර 3
ගල් වන තුරු පැය 4ක් හෝ ඊට වැඩි කාලයක් ශීතකරණයේ තබන්න. පිළිගැන්වීමේ උපදෙස්: පිළිගැන්වීමට පෙර වැඩිපුර චොකලට් රසක් ලබා ගැනීමට MILKMAID Choco Topping උඩින් දමන්න.

Farzy

Cool yummy

Piumi

nice recipe

Iresha

I never know ice choc can make by using milkmaid. When I search receipe I knew it. Actually super duper.

Miran charuka

Good.

Nujba

Nicee

Susil

Yummy 😋🤤😋

Chamila

Wowwwwww yummy 🥰🥰🥰🥰

Chamila

Wowwwwww yummy 🥰🥰🥰🥰

Chamila

Wowwwwww yummy 🥰🥰🥰🥰

Chamila

Yummy 😋😋

Chamila

Yummy 😋😋😋 excellent

Chamila

Yummy 😋😋😋

Chamila

Excellent 😋😋😋😋😋

Chamila

Yummy 😍😋😍😋😍

Chamila

Yummy 😋😋😋

නිර්දේශිත වට්ටෝරු